Oya Chanda Prathipala Balanne Kohomada ??? ||ඔයා ඡන්ද ප්‍රතිපල බලන්නෙ කොහොමද ??? ||

Oya Chanda Prathipala Balanne Kohomada ??? ||ඔයා ඡන්ද &#35

  • Rupawahini

    Votes: 2 6.9%
  • ITN

    Votes: 1 3.4%
  • Sirasa TV

    Votes: 14 48.3%
  • Swarnavahini

    Votes: 4 13.8%
  • TV Derana

    Votes: 2 6.9%
  • Siyatha TV

    Votes: 0 0.0%
  • Other

    Votes: 6 20.7%

  • Total voters
    29

nexuszone

Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    Oya Chanda Prathipala Balanne Kohomada ??? ||ඔයා ඡන්ද ප්‍රතිපල බලන්නෙ කොහොමද ??? ||

    images
    itn%20Logo.jpg
    images
    images
    derana_tv.jpg
    images



    Chanda Prathipala Balanne Mona Channel Ekeda ?


    Also please be kind to make a comment !!!


    IF YOU VOTE FOR OTHER PLEASE MENTION IT....

     
    Last edited:

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    honda film ekak yana eke tamai ban
    kalin kiyanna ba...
    film tika danne natuwa
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මම නම් 26 රෑට හොදට නිදාගන්නව
    පු_ අමාරුවටද රෑ තිස්සෙ ඇහැරිල නිදිමරන්නෙ පහු වෙනිද උදේට නැගිටල ඔය කොහෙන් හරි ‍හොයාගෙන බලනව මිසක් කොහොමත් මම සපොර්ට් කරපු කෙනා දිනන එකනේ වෙන්නෙ :lol:
     

    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    කොටි ෆස්ට් බලන අයත් හුගක් ඉන්නවනෙ....පුදුමයක් නැ එලකිරියෙ සරත්ට වැඩි මනාප ටියෙන එක ගැන....
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ElaKiri TV :P (hehe joke joke)

    koken giyath ban ekama results ne pennanne neda?? Issellama and pahadiliwa results pennana channel ekak balanawa.. eka ewaleta theeranaya karanawa :D
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මම නම් 26 රෑට හොදට නිදාගන්නව
    පු_ අමාරුවටද රෑ තිස්සෙ ඇහැරිල නිදිමරන්නෙ පහු වෙනිද උදේට නැගිටල ඔය කොහෙන් හරි ‍හොයාගෙන බලනව මිසක් කොහොමත් මම සපොර්ට් කරපු කෙනා දිනන එකනේ වෙන්නෙ :lol:

    :lol: ehenam ai ban pahuwenida wath balanne nobalama hitapanko iwaraine :rofl::rofl::rofl: