1. P

    මෙන්න බෙහෙත් හොරා - රජිතයා සහ හොර ටෝයියෝ

    ඒවා වැඩක් නෑ දැන් ලැට් කටා ඉන්නේ මොන හිරගෙදරද කියපන්
  2. P

    පයිසර්/මොඩර්නා විතරක් ගහපු උද්දච්ච සිංගප්පූරුවේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 1000 සීමාව පනී!

    E එහෙනම් සින්ගා කරපු හැටි ගැන කියන්නේ මොකෝ ඊශ්‍රයලේ කරපු හැටි ගැන කියපන්
  3. P

    රට විකුනමු

    එහෙනම් ටැක්ස් ගෙවන එවුන්ට විතරක් චන්ද බලය දෙන්න ඕනේ. නැත්තන් හිගන්නෝ ටික කාලකන්නි එවුන්ට චන්දෙ දීලා බලේට පත්කරාම උන් හොරකම් කරලා විනාස කරනවනේ
  4. P

    පයිසර්/මොඩර්නා විතරක් ගහපු උද්දච්ච සිංගප්පූරුවේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 1000 සීමාව පනී!

    අඩෝ සිංගප්පුරුවේ total deaths 60 නේ බන් ෆයිසර් මොඩර්නා සුපිරිනේ
  5. P

    අගමැතිතුමා මොකද මේ බාර් එකක කරන්නේ?

    කඩේට හොරු පැනලා නේද
  6. P

    ලංකාවට අත තියන්න එපා – චීනය ජිනිවාට කෙළින්ම කියයි

    චීනේ අත තිබ්බට කමක් නැද්ද බන් 2
  7. P

    ඩොලර් 500යි දෙන්නෙ

    මයිනටත් 500 ද දන් නෑ දුන්නේ
  8. P

    වැක්සින් කරගත්තද අහලා කම්පනි එකෙන් survey එකක් එවලා 🙀

    වැක්සීන් ගහපු එවුන් සොම්බි වගේ උබව කන්න හදයි හැමවෙලේම වැක්සීන් ගහපන් ගහපන් කියලා . එතකොට ගෙදර තමයි ඉන්න වෙන්නේ
  9. P

    තරඟ පාවාදීලා "ලු"

    චාමිකයා කැප්ටන් වුනානම් අනිත් පිලේ එවුන්ට අතින් පයින් ගහල හරි දිනනවා
  10. P

    චන්දේ දෙමු

    උබලා චන්දෙත් දෙනවද බන්
  11. P

    එන්නත් එක් මාත‍්‍රාවක් ලබාගත් 428ක් හා මාත්‍රා දෙකම ලබාගත් 183ක් ගිය සතියේ මරුට

    කොරෝනා එනවත් එක්කම වැක්සීන් එකත් ආවද යකෝ. වැක්සීන් එක ආපු දවසේ ඉදන් බලපිය ගොනා
  12. P

    මාසික ආදායම ලක්ෂෙට වැඩි නම් 5%ක බද්දක්🤔

    සිරාවටම ගොඩක් බයියෝ ආදායම අඩු එවුන් නැත්තම් ආදායමක් නැති එවුන්.
  13. P

    සද්දෙට මාත් එක්ක කියන්න බලන්න...😂

    අඩෝ උබ ඔක්කොම පරණ ත්‍රෙඩ් උඩට අදිනවා නේ
  14. P

    Gota is the Best

    අර පස්සෙන් හෙමින් ඇවිත් නතරවෙන්නේ ටෝයියෙක් නේද

    No contents