ඩොලර් 500යි දෙන්නෙ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කටුනායක දැකල නැති හුත්ති බයිල කියවනව,ඇමරිකාවට යන්ඩද තොට ඩොලර් ???🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Anonymous_Abstract

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,145
    67,477
    113
    Ai ban one taram money exchangers tiyenne pettah.magulatada bank asse higakanne
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Ai ban one taram money exchangers tiyenne pettah.magulatada bank asse higakanne
    මම නම් හෑමදාම ගත්තේ බෑන්කු වලින්.. දෑන් නම් පෙටා වලින් ගන්න බෑ නේද? උන්ගේ පට්ට ගණන්නේ.. දෑනට නම් යාලුවන්ගෙන් ලෑබෙන ක්‍රමය තමා ඌටත් මටත් වාසිම ලාභම විදිහ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඕක ඇත්ත වෙන්න පුලුවන්
    මම ගියසතියෙ කමර්ශල් බැංකුවෙන් ඇහුවා, රුපියල් ලක්ශෙකට සමාන වෙන ඩොලර් ගානක් දෙන්න පුලුවන කිවුවා, ඊට වැඩ නම් ස්පෙශල් approval එකක් ගන්න ඕන කිවුවා.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕක ඇත්ත වෙන්න පුලුවන්
    මම ගියසතියෙ කමර්ශල් බැංකුවෙන් ඇහුවා, රුපියල් ලක්ශෙකට සමාන වෙන ඩොලර් ගානක් දෙන්න පුලුවන කිවුවා, ඊට වැඩ නම් ස්පෙශල් approval එකක් ගන්න ඕන කිවුවා.
    කටුනායක දැකල නැති හුත්ති බයිල කියවනව,ඇමරිකාවට යන්ඩද තොට ඩොලර් ???🤣🤣🤣🤣
    ඇරසොහොන මෝඩය . බලපිය
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    දැන් පිට රට යන එකෙක්ට ඩොලර් 500යි උපරිම අරන් යන්න දෙන්නෙ . රොබිනසන් අන්දරය එකේ වගේ මේ දූපතේ හිර වෙලා ඉන්නෙ දැන්නම් :cautious: :cautious: :cautious: :cautious: :cautious:
    :shocked:
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ලිමිට් එක තිබ්බේ 10000 ඒක වෙනස් වෙලා නෑ. ඒත් බෑන්කුවෙන් ඈහුවම කිව්වේ ඩොලර් 500 දෙන්න පුලුවන් කියලා.. ඒකත් මාසයකට විතර කලින්. දෑන් කොහොමද දන්නේ නෑ.. බෑන්කුවෙන් ගන්න පුලුවන් නම් ගෙනියන්න බෑරි වෙන්න බෑ
    මේක හරි නීති වල වෙනසක් වෙලා නෑ . වැඩේ බැංකු වල දෙන්න ඩොලර් නෑ ඒකයි .Black market වල තියනවා වැඩි ගණන් වලට.
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Black මාකට් එකෙන් ගත්ත ඒවා හරි අතේ තියනවනම් අරන් යන්න පුලුවන් 10000 වෙනකම්.රට යන අයට බැන්කුවකින් දෙන්නේ උපරිම ඩොලර් 500..ඒකයි ලිමිට් එක මම හිතන්නේ..එහෙම නැතුව අතේ ඩොලර් තියනවනම් අරන් යන්න බැරිකමක් නෑ 10000 වෙනකම්..
     
    • Like
    Reactions: cuteoz

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    blackmarket eke rates hugak wediyne..

    blackmarket eke rates hugak wediyne..
    ekata tamai kianne kalu kada kiala.. one ganak tiyagena wikunanne puluwan.. banks walata ehema behe
    ------ Post added on Sep 19, 2021 at 11:16 PM