මේක නම් වෙනකම් අනිවාර්යෙන් බලාගෙන ඉන්නවා......
මොකද අපි ත්‍රස්තවාදය යුද්ධයකින් ඉවර කරපු රටක්.
ඒ අවරුදු 30 ම අපිත් අපේ දෙමව්පියොත් ඒ වෙනුවෙන් ගොඩක් දේවල් කැප කළා.
එහෙම රටක තමයි ආපහු මෙහෙම කාලකන්නි දෙයක් සිද්ධ වෙනකම් පාලකයෝ නිදා ගෙන හිටියේ.
සහජීවනය කියල පහුගිය අවුරුදු කිහිපයම මේගොල්ලෝ කලේ සුළු...