1. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණය - පක්ෂ ලියාපදිංචිය.

    හොඳයි එහෙම නම් පක්ෂ 04ක් දැනට තමුන්ගේ ඡන්ද ව්‍යාපාරය පටන් අරගෙන තියෙනවා....තවත් පක්ෂ 2ක් සඳහා අවස්තාව තියෙනවා.... හෙට රාත්‍රී 10 වෙද්දී පක්ෂයේ නම, ලාංඡනය සහ වර්ණය නිර්මාණය කරගෙන සාමාජිකයන් 10 ක්, නායකයා, නියෝජ්‍ය නායක සහ ලේඛම් යන තනතුරු 03 සමගින් නීත්‍යානුකුලව ලියාපදිංචිය සඳහා පැමිණෙන්න...
  2. Dodo Mahaththaya

    එලකිරි ජාතික සභාව - සාමාජිකයන් බඳවාගැනීම

    ජාතික සභාවත් වැඩ පටන් අරගෙන....
  3. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණය - පක්ෂ ලියාපදිංචිය.

    පුර්ණ අවසරය ලැබෙනවා.....ඔබගේ නිල ඡායාරුප සහ වීඩියෝ වෙනුවෙන් ස්කර්වී හෙවත් ගෝඩ් පත් කරනවා....
  4. Dodo Mahaththaya

    එළකිරි සමරිසි පෙරමුණ - සාමාජිකයන් බඳවාගැ&#3505

    පුර්ණ අවසරය ලැබෙනවා.....ඔබගේ නිල ඡායාරුප සහ වීඩියෝ වෙනුවෙන් ස්කර්වී හෙවත් ගෝඩ් පත් කරනවා.... :yes::yes::yes:
  5. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණය - පක්ෂ ලියාපදිංචිය.

    ජාතික සභාවේ නායකතුමා අලුත් ත්‍රෙඩ් එකකිනුත් කට්ටිය එකතු කරන්න..
  6. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණය - පක්ෂ ලියාපදිංචිය.

    ආ...එහෙමද.... :rolleyes: සහය දක්වන ඕනේ කෙනෙකුට කැම්පේන් එක කරන්න පුළුවන්...නීතිමය බාධාවක් නැත ....:yes:
  7. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණය - පක්ෂ ලියාපදිංචිය.

    යාලොස්...පක්ෂයකට බැඳෙන්න.
  8. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණය - පක්ෂ ලියාපදිංචිය.

    ඔයාලත් ඉක්මනට අලුත් ත්‍රෙඩ් එකක් open කරලා කැම්පේන් එක කන්ටිනියු කරන්න....ඔයාලත් එක්ක දැනට පක්ෂ 04 ක් කැම්පේන් කරනවා. :yes::yes:
  9. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණයක්....

    අලුත් ත්‍රෙඩ් එකක් එහෙම පටන් අරගෙන කැම්පේන් එක කරන්න......
  10. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණය - පක්ෂ ලියාපදිංචිය.

    :rofl::rofl::rofl::rofl: ඇඩ්මින් කෙසේ වෙතත්, පත් වෙන උන්ට වෙනම වැඩක් සෙට් කරනවා...පින් අතේ වැඩ... :):):)
  11. Dodo Mahaththaya

    එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැන#

    එළකිරි මැතිවරණය - පක්ෂ ලියාපදිංචිය. http://www.elakiri.com/forum/showthread.php?p=24950099#post24950099
  12. Dodo Mahaththaya

    එළකිරි රතුකොටු පෙරමුණ - සාමාජිකයින් දැන් &#351

    එළකිරි මැතිවරණය - පක්ෂ ලියාපදිංචිය. http://www.elakiri.com/forum/showthread.php?p=24950099#post24950099
  13. Dodo Mahaththaya

    එළකිරි සමරිසි පෙරමුණ - සාමාජිකයන් බඳවාගැ&#3505

    එළකිරි මැතිවරණය - පක්ෂ ලියාපදිංචිය. http://www.elakiri.com/forum/showthread.php?p=24950099#post24950099
  14. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණයක්....

    එළකිරි මැතිවරණය - පක්ෂ ලියාපදිංචිය. http://www.elakiri.com/forum/showthread.php?p=24950099#post24950099
  15. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණය - පක්ෂ ලියාපදිංචිය.

    එළකිරි මැතිවරණය - පක්ෂ ලියාපදිංචිය. එළකිරි මැතිවරණය - පක්ෂ ලියාපදිංචිය. එළකිරි සාමාජිකයෝ ඔක්කොටම සුභ උදෑසනක් පතනවා.. එළකිරි නව ආණ්ඩුවක් පත් කර ගැනීම වෙනුවෙන් එළකිරි යේ සාමාජික ඔබ සැම ගේ අදහස් සහ එකඟතා වෙනුවෙන් කලින් නූලේදී අපි කතා කළා. http://www.elakiri.com/forum/showthread.php?t=1920037...
  16. Dodo Mahaththaya

    May I Publish ?

    May I Publish ?
  17. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණයක්....

    එළකිරි පක්ෂයක් නිර්මාණය කල යුතු ආකාරය සහ මුලික නීති රීති හඳුන්වා දෙන ත්‍රෙඩ් එක ඉතා ඉක්මනින් දානවා....සාරා 531 නිල වශයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් බව දැන්වුවා. කොමිසමේ කිසිම කෙනෙකුට ඡන්ද අයිතිය නැත. ස්වාධීන නිරීක්ෂණ කණ්ඩායම් සඳහා අවස්තාව ඇත.
  18. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණයක්....

    Wait....Still preparing the thread...Soon..:yes:
  19. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණයක්....

    :shocked::shocked::shocked::shocked: :sorry::sorry::sorry:

    No contents