ජාතික රුපවාහිනිය
මට කියපල්ලා මුන් වගේ උන් පත කරලා නැවතත් අපිට රුපවාහිනිය බලන්න හිතෙන්න නැති වෙන්න වැඩ කරන්නේ :baffled::baffled::baffled::baffled:, මොකා ආවත් ආණ්ඩුවට හිත වාදියෙක් තමා පත් වෙන්නේ :nerd::nerd::nerd:,අනේ මන්ද මු මේකට ගැලපෙනවද කයලා :confused::confused::confused:,ඇන කොට ගන්නේ නැතිව...