දැන් මෙතන කමෙන්ට් දාන අපි දන්නේ නෑ ඇයි ඕක කැපුවේ කියලවත්. ඕකට අපරාදේ කියන ගොඩක් උන් නුවරත් නෙමෙයි, ඕක ජීවිතේට දැකලාවත් නෑ.
මතකනේ මුල්ගම්පල ආපිකෝ එක ඉස්සරහ (ඉස්සර ධනසිරි එක) නුග ගහ කැපුවා කියල මිනිස්සු කොච්චර කතා කිව්වද? හැබැයි ඒ කාලෙ ඒක කැපුවේ නත්නම් එක මිනිස්සු/ ඉස්කෝලේ ළමයි උඩට කඩන් වැටිලා...