මේකේ මුකුත් හිතල දෙයක් කියන්න බෑ, වහල්ලු දුවන් එනවා, ඇවිත් ගොන් කතා කියනවා. කියන ඒවගේ මුල, මැද, අග ගලපෙන්නෙත් නෑ.
මේවා මේ 2015දි කතා කර ගත්තු ඒවා.
2015 දි GL චීනෙට ගිහින් ඇවිත් කියපුව
කැමති නම් කියවල බලන්න.
චීනේ මහින්ද ගේ කැම්පේන් එකට සල්ලි දුන්න හැටි හම්බන්තොට වරායේ අකවුන්ට් එකෙන්
ප.ලි.: මම...