ඔස්ටියෝපොරෝසිස් රෝගය
වයසත් සමඟ යෞවන වයසේදී තිබූ බොහෝ දේ අපට අහිමි වී යයි. විශේෂයෙන් එසේ වන්නේ සමබල ආහාර ගනිමින්, උසට සරිලන බරක් පවත්වා ගනිමින්, සිතින් යෞවනියක ලෙස ජීවත් නොවන අයයි.
වයස අවුරුදු 60 – 70 ත් අතර පසුවන කාන්තාවන් තිදෙනකුගෙන් එක් අයකු වියපත් වීමත් සමඟ ඔස්ටියෝපොරෝසිස් රෝගයට...