ඔයාද පල නෙලුවේ![]()


anun nelapuwa hoyanne messoo wahanna kunu godawal nethuwei![]()


neethyen awasara thiyenawa.උපරිම පල නෙලන්ඩ ඇති එහෙනම්![]()

saudi kumarayata otu chuu supplying through fiber networkmesso mata podi purasnayak. rata kiwa neda macho innekohe rateda inne anith eka monawada karanne
ehuwata kamak na neda
![]()
messo mata podi purasnayak. rata kiwa neda macho innekohe rateda inne anith eka monawada karanne
ehuwata kamak na neda
![]()
එයා එහෙ රට ඉඳි කන්න එන මීයෝ අල්ලනවා මී කතුරෙන්, ඇට ගානට තමා ගෙවන්නේ. ඇට කිවේ මේ රට ඉඳි ඇට
මැස්ස ඉන්න රට තමා ඔටුලන්තයඑයා එහෙ රට ඉඳි කන්න එන මීයෝ අල්ලනවා මී කතුරෙන්, ඇට ගානට තමා ගෙවන්නේ. ඇට කිවේ මේ රට ඉඳි ඇට



neethyen awasara thiyenawa.
ewa gana katha karala dan wadak nea.
dan u gomara wala rasa windinawane![]()


saudi kumarayata otu chuu supplying through fiber network
මැස්ස ඉන්න රට තමා ඔටුලන්තයඑයා එහෙ රට ඉඳි කන්න එන මීයෝ අල්ලනවා මී කතුරෙන්, ඇට ගානට තමා ගෙවන්නේ. ඇට කිවේ මේ රට ඉඳි ඇට



අරාබියේ ඉන්නේ. එහෙ ඔටුවන්ගේ මොල්ලිය අතගාලා හදන්නේ ඌ තමා. උන්ට ඉදි කවලා ඇට ටික හිටවන්නෙත් මූ.messo mata podi purasnayak. rata kiwa neda macho innekohe rateda inne anith eka monawada karanne
ehuwata kamak na neda
![]()
messo mata podi purasnayak. rata kiwa neda macho innekohe rateda inne anith eka monawada karanne
ehuwata kamak na neda
![]()
CV එකේ වයස නැති නිසා උබව ගන්ඩ වෙන්නේ නෑ![]()




අරාබියේ ඉන්නේ. එහෙ ඔටුවන්ගේ මොල්ලිය අතගාලා හදන්නේ ඌ තමා. උන්ට ඉදි කවලා ඇට ටික හිටවන්නෙත් මූ.



මොකෝ මම තරුණ කුකුලෙක්ද කියලා හොයන්නද?



මොකක්ද මල්ලිගැන කිව්වේ?
උ.පේ කරන්න කියහන්.බැරි බැරි ගාතෙන් හරි මැත්ස් වලින් කරන්න කියහන්.උ.පේ කාලේ හැදෙන මොලෙ සෑහෙන වටිනවා.
ඒ පිස්සා maths වලින් තමා ඉගෙන ගත්තේ.. පස්සේ පස්සේ class cut උනා society වල වැඩ වලට. දැන් ඉගෙන ගන්න ආසාවක් නෑලු කිසිම දෙයක් දන්නේ නැති නිසා. ආයේ මුල ඉදන් A/L class යනවට වඩා Hospitality and tourism වගේ course එකක් කරන්න ඕනාලු.