1. buddhikakgsl

    රොඩී_කුප්පයම_21+

    ithuru tikath dapan
  2. buddhikakgsl

    වහිනවද?

    meheatath yanthan wahinawa, nikan wessa kiyla shape wenna wage - kegalle
  3. buddhikakgsl

    නුවර උන් වරෙල්ලකෝ

    ගන්නොරුවෙ හඳබිම අධිකාරිය ගාව දේශීය ක්‍රමයට කෑම හදන තැනක් තියන්වා. මට නම් මරු. ගානත් අඩුයි.
  4. buddhikakgsl

    Royal Student

    ammo ban. paw ne kolla.
  5. buddhikakgsl

    බොම්බිලි කමු ..යම් යම්

    math ekama eka dawasak kollekge bath ekak kanakota kewa. maha appiriyai.
  6. buddhikakgsl

    illustrator vs Coraldraw

    illutrator thamai ithin
  7. buddhikakgsl

    2016 Mar- 15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔව් බo මාර වොයිස් එකක් තියෙන්නෙ. මාර feeling එකක් තියනව
  8. buddhikakgsl

    2016 Mar- 15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මම ඉල්ලුව u are no 1 song එක ටිකක් වෙනස් වර්ශන් එකක්. ජපන් කෙල්ලෙක් එක්කද කොහෙද කියන්නෙ. ඒක දුන්න එකට වඩා හොඳයි . request 1 දුන්නට තැන්ක්ස්. Elysium මම ඉල්ලපු එකම ඉල්ලලා තියනව් දැක්කෙ නෑ. සොරි හොඳේ
  9. buddhikakgsl

    2016 Mar- 15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    Sandy & Junior e Enrique Iglesias - You're My #1 මේ සිoදුව අහමු නේ කට්ටියත් එක්කම
  10. buddhikakgsl

    2016 Mar- 15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අපිත් ආවා ඔන්න
  11. buddhikakgsl

    අස්ගිරි නාහිමියන් අපවත්වෙයි

    අති පූජ්ය මහා නායක හිමියනි.. ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා.
  12. buddhikakgsl

    2016 Mar- 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මම දැන් තමයි අවේ. අද රික්වෙස්ට් දෙනවද ? කීර්තිගෙ කඳුල අහමු කට්ටියත් එකතු කරන්.

    No contents