තාත්තා එක්ක ෆිට්ද. - ඔව්
දවසකට වචන කීයක් විතර කතා කරනවද. - ජොබට ගිහින් එන දවස් වලට නම් වැඩිය නෑ. හැබැයි අනිත් දවස් දෙකේ නම් සීමාවක් නෑ.
පොඩි දේටත් උබලත් එක්ක මළ පනිනවද. - කලාතුරකින්
තාත්තට පොඩි කාලේ තිබ්බ බය තවම තියෙනවද. - බය නැත්තෙත් නෑ,ගෞරවයක් තියෙන්නෙ
මේ අවුල තියෙන්නේ මට විතරද. - නෑ . මටත්...