.::<ටැමිල් සොන්ග්ස් මෙගා Thread>::.
මචන්ල ටැමිල් සොන්ග්ස් අහන හැමොටම වැඩක් වෙන ව්දිහට පොඩ් ත්‍රේඩ් 1ක් පටන් ගන්න හිතුවා ....:yes::yes::yes::yes: මේකට අපි දන්න නැගල යන ටැම්ල් 6-8 සොන්ග්ස් හැමොටම අහන්න පුලුවන් දාමුද මෙතන්ට...6-8 ම ඔන නැ ලස්සන ඔනම ටැමිල් සොන්ග් එකක්