දැන් ටික මොහොතකට කලින් අම්මා කතා කරලා කිව්වා..
ඒ කෙල්ලගේ උපන් වේලාව අහලා කියන්න කියලා..
මොනවා වෙන්න යනවා ද කියලා මට හිතා ගන්න බෑ.. මොනවා වුනත්.. මේ වේලාව ප්‍රශ්නයක් නොවි..
හැම දෙයක් ම සාර්ථක වෙනවා නම් ඒකයි මට ඕනේ..
කොහොමත් ඒ කෙල්ල මට පණ වගේ ආදරේ කරනවා.. නිකන් හරි ඒ කෙල්ල මට මග හැරුණා නම්..
ඒ...