මම කියන්නේ ත්‍රිපිටකයේ තිබ්බා කියලා එ්කේ තියෙන දේවල් අකුරක් නෑර විශ්වාස කරන්න අවශ්‍ය නෑ කියලා. බුදු හාමුදුරුවො කියපු දෙයක්, අව්රුදු සිය ගානක් කට වචනෙන් අැවිත්, එ්ක තව කව්රු හරි ලියපු පොතක තියෙන එ්වා 100% බුදු වදන් ම නොවෙන්න පුළුවන්. බුදු හාමුදුරුවො නෙමෙයි කවුරු කිව්වත් අහන කෙනා තේරුම්...