නෑ නෑ, මම කියන්නේ අැඩ්මින්ට ඔක්කෝම කරන්න කියලා නෙමෙයි. මොඩරේටර්ස්ලා ටිකක් දාමු කියලා. නිතර දෙවේලේ මේකට යන එන, වගකීමක් අරං වැඩ කරයි කියලා හිතෙන උන්. එක එක ෆෝරම් වලට වෙන වෙන මොඩ්ස්ලා ඉන්නවා. වැඩිය නූල් යන Elakiri Talk වගේ එ්වට වැඩිපුර මොඩ්ස්ලා දානවා. එ්වා මොඩරේට් කිරීම උන්ගේ වගකීම...