ලිංගික ශක්තිය ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම බලපාන කරුණක්. ඒත් මේ ලිංගික ශක්තිය පිළිබඳව අනවශ්‍ය ආකාරයේ සිත් තැවුල් හා ගැටලු ඇතිකර ගන්නා පිරිස් ද අප අතර සිටිනවා. ලිංගික බෙලහීනතාවය ලෙස හැඳින්වෙන රෝගී තත්ත්වය නිවැරදිව හඳුනා නොගැනීම නිසා විවිධ ලිංගික උත්තේජක ඖෂධ භාවිතයට ගොස් තම සෞඛ්‍යයට බරපතළ තත්ත්ව...