මචන්, ටර්බයින් 1 කැරකෙනකොට ඒකෙ shaft 1 flywheel 1ක් හරහා ජෙනියෙ shaft 1ට සම්බන්ධ වෙනවා. main rotor 1 කරකෙන කොට ඒකෙන් main stator එකේ ඔතල තියන සන්නායකයක කම්බි වල විදුලියක් හටගන්නවා. එක හටගන්නෙ residual magnetism එකෙන්.
ඕනෙම කම්බියක residual magnetism කියල ස්වභාවයෙන්ම තියන චුම්බක ගුනයක් තියනව...