තවමත් ශ්‍රීලනිප සභාපති මමයි- මහින්ද රාජපක
උදෑසන යෝගී ව්‍යායාම සිදුකිරීමෙන් පසු ඔහු අප සමඟ කතාබහට පැමිණියේය. එතැන් සිට තම සංවිධායකයන්ට උපදෙස් දෙමින් රටපුරා දේශපාලන කටයුතු විමසා බලා ඒවා සඳහා පහසුකම් සැපයීම, ගැටලු නිරාකරණය ආදිය සඳහා තවත් අඩහෝරාවක් පමණ ඔහු වෙන් කළේය. ශ්‍රී ලංකාවේ පස්‌වැනි...