බුදු හාමුදුරුවන් වෙනුවෙන් මල් පහන් පූජා කරන එක හැම බෞද්ධ නිවසකම සිදුකරන දෙයක්. නමුත් සමහර විට ඔබගේ නොදැනුවත් කමින් සිදුවන මේ දේවල් නිසා ඔබට කුසල් වෙනුවට අකුසල් ලැබෙන්න පුළුවන්. ඒ නිසා මේ ගැන දැනගෙනම ගෙදර බුදු පහන දල්වන්න.
නිවසේ බුදු පහන ඔබ කොපමණ තබා ඇතිද? උදේ සවස මේ බුදු පහනේ ආලෝකයෙන් ඔබගේ...