ඇයි බං මෙච්චර සල්ලි නාස්ති කරන රටේ අත පය බෝම්බ වලට අහු වෙලා කැඩිලා ගිය රණවිරුවෙක්ට ඉල්ලීම් ඉල්ල ඉල්ල එකා එකා පස්සේ යන්න වෙලා තියෙන්නේ? ඔය රණවිරුවෝ දවස් කීයක් පාරේ ඉඳලද ඔය සාකච්ඡව ගත්තේ? ඔය රණවිරුවෝ දවස් කීයක් නොකා නොබී වෙඩි කාගෙන ඉන්න ඇද්ද බන් අපි හින්ද?
අනික ඔය case එක ඔච්චර ඔඩු දුවන කල් බලන්...