1. hzr27

    සත්තුත් එක්ක

    patta :D rep +
  2. hzr27

    නසරානියා - Nissan GT-R

    patta :) +
  3. hzr27

    හණුකුරුප 2

    රජයේ විශ්ව විද්‍යාල වලින් වෙන තවත් එක් සමාජ මෙහෙවරක් :D:D:DSave
  4. hzr27

    ඕයකන්න අස පලටුර ?

    එජකුලේටර් පළතුර නෑ නේ :PSave
  5. hzr27

    Selfie අක්ක

    මට නම් ඒ චැනල් එකේ තියෙන ඒවා අවුලක් නෑ. සෑහෙන්න මහන්සි වෙලා වීඩියෝ ටික කරලා තියෙනවා. ලංකාවේ එකෙක් මොකක් හරි අලුත් දෙයක් කරන්න ගියාම කොහොමත් අනිත් උන් කකුලෙන් අදින එක නේ කරන්නේ. ඔය වීඩියෝ වල තියෙන සමහර comments බලපන්කො :oo::oo::oo:
  6. hzr27

    ලෝකයේ අමතක නොවන රූප දහයක්.

    Tourist Guy නම් edited. Best Photoshoped photo එකට සම්මානෙකුත් හම්බුනා දන්න විදියට :D
  7. hzr27

    Adsense Guide Sinhala

    patta bro :) mahansi wela sahena, rep +
  8. hzr27

    සංග්‍රාම භූමිය - 7

    patta bro :)
  9. hzr27

    Mara Huyanna

    :D
  10. hzr27

    නූතන(+අනාගත) ඉංජිනේරු පුදුම 7

    තාම නම් commercially viable wireless power transmission systems නෑ මම හිතන්නේ. ඒත් ඉස්සරහට එයි. ඒ නැති වුනත් ආතර් සී. ක්ලාර්ක් ගේ space odyssey series එකේ තියෙනවා වගේ නැනෝ ටියුබ් හරි දියමන්ති වලින් හරි කේබල් එකක් හදන්න පුළුවන්. ඒකේ නම් තියෙන්නේ බ්‍රහස්පතී ගේ චන්ද්‍රයෙක් (ගැනිමීඩ් ද කොහෙද) ගෙන්...
  11. hzr27

    ලෝකෙ ජනගහනයට වඩා වැඩි ජංගම දුරකථන

    Phone ලංකාවේ හදන එක පාඩුයි, economy of scale කියල එකක් තියෙනව. හදන යුනිට්ස් ගාන වැඩි වෙන්න වෙන්න හදන එක ලබයි. ජනගහනව වැඩි රටවල් දියුණු වෙන්න එක හේතුවක් ඒක.
  12. hzr27

    රේඩාර් තිරයට නොපෙනී එන සටන්කරුවා-3

    patta bro :) okkotama wada patta kadda wachana walata dala thiyena Sinhala wachana :cool: rep ba luSave Save

    No contents