ලෝකෙ ජනගහනයට වඩා වැඩි ජංගම දුරකථන
දැන් ලෝකයේ ජනගහනයට ආසන්න ජංගම දුරකථන සංඛ්‍යාවක් තියනවනෙ. ඇත්තට ලෝකෙ සෑම මිනිස්සු 10 දෙනෙකුගෙන් 7 කටම ජංගම දුරකථනයක් තියනවලු
. අතැම් රටවල ක්‍රියාකාරී ජංගම දුරකථන සංඛ්‍යාව රටේ ජනගහනයටත් වඩා වැඩිලු
. පුදුමෙ කියන්නෙ ලංකාවෙත් රටේ ජනගහනට වඩා ජංගම දුරකථන වැඩිලු
. මෙහෙම රටේ ජනගහනයටත් වැඩිය ජංගම දුරකථන පාවිච්චිකරන රටවල් පිලිවෙලකට තිබ්බොත්:-1.ඇමරිකා එක්සත් ජනපදය -327,577,529
2.බ්‍රසීලය -284,200,000
3.රුසියාව -256,116,000
4.ජර්මනිය -107,000,000
5. පිලිපීනය -106,987,098
6.ඉරානය -96,165,000
7.ඊජිප්තුව -92,640,000
8. ඉතාලිය -88,580,000
9. එංගලන්තය -83,100,000
10.ප්‍රංශය -72,180,000
ඉන්දුනීසියාවත් ඒ ලඟින්ම ඉන්නවලු (99%)
.
වැඩිම ජංගම දුරකථන භාවිතාකරන රටවල් අතර ශ්‍රී ලංකාව 46 වෙනිතැන ඉන්නවලු ඒ 22,123,000
ලෝකේ සමස්ථ ජංගම දුරකථන ප්‍රමාණය බිලියන 6 පමණ (6,880,000,000)වෙනවලු
.
ඇයි බං මේ මෙච්චර ජංගම දුරකථන තියන මේ රටේ එකම ෆෝන් එකක්වත් හදන්න බැරි?
(ඔන්න දැන් මහින්ද ඒවගේ එකක් හදන්න හිටියයි කියයි.) මටනන් මේ ෆෝන් එකතරං වැඩකට නැති එකක් නෑ තවත්.මේකෙන් අපි ගත්තු දෙයක් නෑ මං හිතන විදියට.
What do you think People?
ලෝකෙ ජනගහනයට වඩා වැඩි ජංගම දුරකථන සංඛ්‍යාවක් පාවිච්චි කරන රටවල්.
දැන් ලෝකයේ ජනගහනයට ආසන්න ජංගම දුරකථන සංඛ්‍යාවක් තියනවනෙ. ඇත්තට ලෝකෙ සෑම මිනිස්සු 10 දෙනෙකුගෙන් 7 කටම ජංගම දුරකථනයක් තියනවලු
. අතැම් රටවල ක්‍රියාකාරී ජංගම දුරකථන සංඛ්‍යාව රටේ ජනගහනයටත් වඩා වැඩිලු
. පුදුමෙ කියන්නෙ ලංකාවෙත් රටේ ජනගහනට වඩා ජංගම දුරකථන වැඩිලු
. මෙහෙම රටේ ජනගහනයටත් වැඩිය ජංගම දුරකථන පාවිච්චිකරන රටවල් පිලිවෙලකට තිබ්බොත්:-1.ඇමරිකා එක්සත් ජනපදය -327,577,529 2.බ්‍රසීලය -284,200,000
3.රුසියාව -256,116,000
4.ජර්මනිය -107,000,000
5. පිලිපීනය -106,987,098
6.ඉරානය -96,165,000
7.ඊජිප්තුව -92,640,000
8. ඉතාලිය -88,580,000
9. එංගලන්තය -83,100,000
10.ප්‍රංශය -72,180,000
ඉන්දුනීසියාවත් ඒ ලඟින්ම ඉන්නවලු (99%)
.

ලෝකේ සමස්ථ ජංගම දුරකථන ප්‍රමාණය බිලියන 6 පමණ (6,880,000,000)වෙනවලු
.ඇයි බං මේ මෙච්චර ජංගම දුරකථන තියන මේ රටේ එකම ෆෝන් එකක්වත් හදන්න බැරි?
(ඔන්න දැන් මහින්ද ඒවගේ එකක් හදන්න හිටියයි කියයි.) මටනන් මේ ෆෝන් එකතරං වැඩකට නැති එකක් නෑ තවත්.මේකෙන් අපි ගත්තු දෙයක් නෑ මං හිතන විදියට.
What do you think People?
උඹ ඉල්ලපු කෙහෙල් කොෙල් රෝල් කරලා ගහගනින්...