ඔව් ඔව් plus, පොඩ්ඩක් වැරදුණා :lol:
ES/ ES Plus දෙකෙන්ම normal math, complex numbers, matrix, vector, binary, table generation, stat etc ඔක්කොම කරන්න පුළුවන්. Plus එකේ වෙනස් වෙන්නෙ පොඩි function 2,3ක්. මට නම් Plus එකේ පෙනුම අල්ලන්නේ නෑ. එ්ත් දැන් ES Plus විතරයි එන්නේ. මගෙ ES එක කැඩිලා...