අපේ එළකිරියේ කට්ටිය කෙටි චිත්‍රපට එහෙම බලනවා ඇතිනේ....
මේ තියෙන්නේ මම කාලෙක ඉඳල බලන Animated short movies තියෙන යූටියුබ් චැනල් එකක්...
CGMeetup :)
https://www.youtube.com/user/CGMeetUp/videos
බලපු ලස්සන, හිතට දැනුනු වීඩියෝ ටිකක් යටින් අමුණලා තියෙනවා. Award පවා ලැබුණු short movies තියෙනවා...