වැල්දිමීර් පූටින් ගේ 67 උපන්දින සැමරුම....
රුසියානු ජනාධිපතිවරයා ඊයේ ( ඔක්තෝබර් 07 ) තම 67 වෙනි උපන්දිනය සැමරුවේ සයිබීරියාවේ Tuva ( මොන්ගෝලියානු දේශසීමාව ආසන්නයේ ) ප්‍රදේශයේ කඳු අතර සංචාරය කරමිනි.
:):):):)
'' MOSCOW — Russian President Vladimir Putin has spent the weekend in southern...