:no::no::no:
සොම්බි කියන වචනය එන්නේ ලතින් ඇමෙරිකාව, කැරිබියන් දුපත් වල ඉඳිය නෝබල් මිනිස්සුන්ගෙන්.හැම ලෝක යුද්ධයක් කාලෙකදිම ඔව්ව තිබුනානේ....
මම හිතන්නේ මෙහෙමයි, අදෘශමාන බලවේග අතරින් මනුස්සයාගේ බලය ප්‍රබලයි. මම විශ්වාස කරන දෙයක් තමා එක අරමුණක් වෙනුවෙන් කැපවුණු මිනිස්සු සමුහයකට බලපෑමක් කරන්න...