1. Dodo Mahaththaya

    අම්මෝ ඒක

    :rofl::rofl::rofl::rofl:
  2. Dodo Mahaththaya

    අපේ සමහර ගති පුරුදු...

    මම ගොඩක් වෙලාවට බයිසිකල් එකේ ඉස්සරහ කැබින් එකේ ( ස්කුටි බයික් එකක් ) පර්ස් එක ෆෝන් එක දාලා යනවා... :baffled::baffled:
  3. Dodo Mahaththaya

    අපේ සමහර ගති පුරුදු...

    ඔය සරල දේවල් අමතක වෙන එකට නම් අපි දැන් ජීවත් වෙන රටාව බලපානවා නේද....... :confused:
  4. Dodo Mahaththaya

    අපේ සමහර ගති පුරුදු...

    :shocked::shocked::shocked: සිරාවට.....ඒ කිව්වේ නිකමට හරි මොලේට සිග්නල් එක රිලීස් කරන්න අමතක වුනොත් බඩු බනිස් නේ.....අම්මටසිරි. මේගැන හොයල බලන්නම ඕනේ...
  5. Dodo Mahaththaya

    ..::[Rugby World Cup 2019]::..

    රග්බි නම් වැඩිය බලන්නෙම නැහැ.....ඒ වුනත් බලපු සුපිරිම ෆයිනල් එකක් තමා 2011 ෆයිනල් එක.... gksFA8gjQQc
  6. Dodo Mahaththaya

    අපේ සමහර ගති පුරුදු...

    ඒ හින්දමයි සර්පයෝ ගැන විස්තර හොයන්න ගත්තේ...
  7. Dodo Mahaththaya

    අපේ සමහර ගති පුරුදු...

    මමත් දෙතුන් පාරක් ස්විච් ඕෆ් කරාද කියල බලනවා
  8. Dodo Mahaththaya

    අපේ සමහර ගති පුරුදු...

    මට නම් වෙන්නේ උඩ ඉඳල වැටෙනවා හීනෙන් දකිනවා. ඊට පස්සේ පහුවදාටත් අතපය, කොන්ද එහෙම රිදෙනවා...
  9. Dodo Mahaththaya

    අපේ සමහර ගති පුරුදු...

    ඔය සේරම ටිකත් මට තියෙනවා. සර්පයන්ට මමත් ඉස්සර බයයි. හැබැයි දැන් උන්ගැන ටිකක් දන්න නිසා වැඩිය බයක් නැහැ.
  10. Dodo Mahaththaya

    අපේ සමහර ගති පුරුදු...

    පොඩි පොඩි සත්තුන්ට නම් මම වැඩිය බයක් නැහැ....
  11. Dodo Mahaththaya

    අපේ සමහර ගති පුරුදු...

    මම මෙහෙම දෙයක් අහලා තියෙනවා. සමහර අවස්ථාවල අපි දකින සිදුවීම්, දේවල් එහෙම ක්ෂණිකවම අපේ යටි සිතේ මතකයට ඇතුළු වෙනවා. ඊට පස්සේ අපේ මොලය ඒ සිද්ධිය හෝ දර්ශනය ගැන අපිට සංඥා දෙන්නේ යටි සිතේ මතකය ආශ්‍රයෙන්.අන්න එහෙම වුනාම ලු අපිට දැනෙන්නේ අපි මේ දේ මීට කලින් දැකල තියෙනවා කියල..
  12. Dodo Mahaththaya

    අපේ සමහර ගති පුරුදු...

    රුමියා....උඹට මෙහෙම අත්දැකීම් තියේද ? :rolleyes:
  13. Dodo Mahaththaya

    අපේ සමහර ගති පුරුදු...

    ඔව් මම හිතන්නේ...හැබැයි ඒක ලෙඩක් නෙමේ. සමහරුන්ට ආවේනික තත්වයක් විතරයි.ලෝකේ හුඟක් දෙනෙකුට තියෙනවා....

    No contents