1. Dodo Mahaththaya

    අපේ සමහර ගති පුරුදු...

    සමහර සද්ද වලට එක පාරටම ගැස්සෙනවා. එක නම් මම හිතන්නේ හොර්මොන් කිරයාකාරිත්වය නේද...ක්ෂණිකව ශරීරය දක්වාම ප්‍රතික්‍රියා....
  2. Dodo Mahaththaya

    අපේ සමහර ගති පුරුදු...

    සිරාවටම. ගොඩක් දෙනෙකුට ඒ සීන් එක තියෙනවා මම හිතන්නේ...
  3. Dodo Mahaththaya

    අපේ සමහර ගති පුරුදු...

    මට නම් පුදුම අප්පිරියාවක් එන්නේ.....ඊට පස්සේ ඒ පින්තුර ඔලුවෙන් අමතක වෙන්නේ නැහැ. කොයි වෙලෙත් පේන්නේ ඒක.
  4. Dodo Mahaththaya

    අපේ සමහර ගති පුරුදු...

    Thanks මචන්.....සිරාවටම. ඔය සීන් එක දැක්කම පට්ටම අවුල්.....
  5. Dodo Mahaththaya

    අපේ සමහර ගති පුරුදු...

    :baffled::baffled::baffled::baffled:
  6. Dodo Mahaththaya

    අපේ සමහර ගති පුරුදු...

    :angry::angry::angry::angry:
  7. Dodo Mahaththaya

    අපේ සමහර ගති පුරුදු...

    ඇක්සිඩන්ට් නම් සමහර එව්වා බලන්න බැහැ....හොරර් ෆිල්ම් නම් බලන්නෙම නැති තරම්.හැබැයි මටත් වෙනත් කෙනෙකුගේ තුවාලෙකට බෙහෙත් ටිකක් දාන එක කිසි අවුලක් නැහැ.
  8. Dodo Mahaththaya

    අපේ සමහර ගති පුරුදු...

    ඔය පොටෝ එක අයින් කරපාන්....මේක බලන්න මට අමාරුයි බන්... :sorry::sorry::sorry::sorry:
  9. Dodo Mahaththaya

    අපේ සමහර ගති පුරුදු...

    අතපය රිදෙනවා වගේ දැනෙනවා. හැබැයි ආපහු නිදල නැගිට්ටම නම් එහෙම දැනෙන්නේ නැහැ. ඔලුව නිකන් වයිබ්රේට් වෙනවා වගේ දැනෙනවා. ටිකක් වෙලා යනකන් තෝන්තුව වගේ. හැබැයි හීනෙන් උඩින් බිමට වැටෙනවා දැක්කම නම් පහුවදාට අතපය රිදෙනවා.....
  10. Dodo Mahaththaya

    එලකිරි.කොම් පොත් බෙදා දීමෙ උත්සවයට පාසලක&#3530

    මෙදා පාර මාවත් එක්ක යමන්කෝ.... :):)
  11. Dodo Mahaththaya

    අපේ සමහර ගති පුරුදු...

    මෙතන නැති එව්වා එහෙම තියේද ? අර මනුස්සයා ඔයාව ඇල්ලුවට පස්සෙත් ගිහින් දෙතුන් පාරක් අත හෝදනවද ? :baffled::baffled:
  12. Dodo Mahaththaya

    අපේ සමහර ගති පුරුදු...

    :lol::lol::lol: එහෙම හිල් නෙමේ යකෝ......උඹ ගූගල් කරලා බලපන්..ඒ සීන් එක හුඟක් දෙනෙකුට තියෙනවා. හැබැයි මීවදයක් දැක්කට කිසිම අවුලක් නැහැ. මටත් නින්ද ගියාට පස්සේ ඇහැරෙන්න නැහැ ලේසියට. ඔය සද්ද වලට එහෙම ඇහැරෙන්නේ නැහැ.
  13. Dodo Mahaththaya

    අපේ සමහර ගති පුරුදු...

    :confused::confused::confused: ඔය කියන්නේ, මේ සිද්ධිය මම මීට කලින් දැකල තියෙනවා... මේ කෙනාව මම කලින් කොහේදී හරි දැකල තියෙනවා... මේ තැන මට හොඳට පුරුදුයි වගේ සීන් එකක්ද ?
  14. Dodo Mahaththaya

    අපේ සමහර ගති පුරුදු...

    :angry::angry::angry::angry:
  15. Dodo Mahaththaya

    අපේ සමහර ගති පුරුදු...

    මියුසික් අහගෙන හිත පොඩ්ඩක් එක තැනකට ගන්න නම් පුළුවන් තමා බන්...එහෙම උත්සහ කරන්න ඕනේ...:love::love:
  16. Dodo Mahaththaya

    අපේ සමහර ගති පුරුදු...

    :no::no::no: එහෙම නෙමේ බන්.අපිට සිදුවීමක් සිද්ද වෙනවා වගේ පේනවා. දැනෙනවා.නමුත් කිසිම මුමන්ට් එකක් ගන්න බැහැ. ඇඟ සේරම ලොක් වෙලා වගේ දැනෙනවා.ටිකකින් ඇහැරෙනවා.ඒ වෙලාවට ඉතින් අම්බෝ සාන්ත වේදනාව තමා ඉතින්.
  17. Dodo Mahaththaya

    අපේ සමහර ගති පුරුදු...

    :yes::yes::yes: මට නම් දැනෙනවා මොකෙක් හරි මගේ ළඟ ගැවසෙනවා වගේ. හැබැයි කිසිම කෙනෙක් නැහැ. කතා බැහැ. අතපය හොලවන්න බැහැ. ඔලුවේ සිතුවිලි මැවෙනවා විතරයි. හැබැයි ඇහැරුනාට පස්සේ සිද්ධිය ඔක්කොම හොඳට මතකයි.ටිකක් වෙලා ඔලුව තෝන්තු වෙලා වගේ දැනෙනවා. හරි අමාරුයි එතකොට.

    No contents