දන්න කව්රු හරි කියනවද මේ කොටු හම්බෙන එක පිටිපස්සේ තියෙන ලොජික් එක.
සෑහෙන හිතුවා... හිතා ගන්න බෑ මේ කොටු පිරෙන හැටි... :confused::confused::confused:
රෙප් පවර් එකට අදාල නෑ... :no:
හිටිය අවුරුදු ගානට අදාලත් නෑ... :no:
මම දන්න වෙන මොකටවත් අදාලත් නෑ... :no:
මේ ලින්ක් එක නම් දාන්න එපා...