මේක සුනාමිය දවස් වල වුන සීන් එකක්. ලෝන් වීකෙන්ඩ් එක නේ. ඉතින් අපි මෙගා ෆැමිලි ට්‍රිපක් සෙට් කර ගත්තා. මාස ගානකට කලින් වැඩේ ප්ලෑන් කරා. අපේ මාමා කෙනෙක් ගේ පුතෙක් ට හොටෙල් එකක් තිබ්බ බේරුවල. රූම්ස් 20 ක විතර එකක්. පොරට කලින්ම කියල තිබ්බේ. පොර හා කිව්වා. හැබැයි එකේ මැනේජර් කාරයාට කියන්න අමතක වෙලා...