මේ ට්‍රේඅඩ් එක කට්ටිය උනන්දු කරනවා jack ගහන්න නෙහ් .bus එකේ ජනේලයක් අයිනේ වැස්ස දවසක handfree එකක් ගහගෙන අමරදේව sir ගේ T.M ගේ සින්දු ටිකක් අහගෙන නින්නදක් දාන එක තමා මගේ අතල් එක .එක එක්කනාට වෙනස් ඒවා ඉතින් :P හැබැයි ඉතින් කතා ටිකනම් කියෙව්වා ට්‍රේඅඩ් එකේ ...