\\==නිතිය යනු කුමක්ද ?--//
නිතිය යනු කුමක්ද ?
නීතිය යනු ප්‍රජාවක් පාලනය කරනු ලබන නිති සමුදායක් ලෙස පෙන්ව දිය හැක
සමජයක් තුල නිතිය හැරුනු කොට තවත් රිතීන් රාෂියක් පවති ආගමික හා සංස්කෘතික රිති යුතුකම් හා වගකිම් පිලිබද සංකල්ප ,ආයතනික රිති ඉන් සමහරකි නිතිය අනෙකුත් රිතීන් ඉක්මවා සමජය තුල...