1. KPZ

    මේ ජීවිතය දුකයි ද සැපයි ද ?

    මේ ජීවිතය දුකයි ද සැපයි ද ? NHy98UCkGpk
  2. KPZ

    මේ ජීවිතය දුකයි ද සැපයි ද ?

    මේ ජීවිතය දුකයි ද සැපයි ද ? NHy98UCkGpk
  3. KPZ

    යෝනිසෝ මනසිකාරය උපදවා ගනිමු....

    යෝනිසෝ මනසිකාරය උපදවා ගනිමු.... මේ ධර්මය අවබෝධ කරන්ට පුළුවන්ද බැරිද කියන දේ අපි හිතන ආකාරය අනුව තීරණය වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් විදිහට අපි හිතන්ට පුරුදුවුනොත් මේ ධර්මය අවබෝධ කරන්ට පුළුවන්. ඒ හිතන රටාවට තමයි යෝනිසෝ මනසිකාරය කියල කියන්නෙ. ඒ ධර්මය අවබෝධ කරන්ට බැරිවෙන විදිහට...
  4. KPZ

    දුකට යට නොවන ධර්මයෙන් ලබන සැප.....

    දුකට යට නොවන ධර්මයෙන් ලබන සැප..... පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුරුදු කිරීමෙන් මනුෂ්‍යාගේ ජීවිතය නොපිරිහෙන දෙයක් බවට පත්කරගන්ට පුළුවන් කම තිබෙනවා. මිනිසුන්ගේ පමණක් නෙවෙයි දෙවියන්ගේ ජීවිතයත් පිරිහෙන්නෙ නැති විදිහට දියුණු කරගන්ට පුළුවන්කම තිබෙනව නම් තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය...
  5. KPZ

    ආර්ය සත්‍යය සිහි කරමු

    ආර්ය සත්‍යය සිහි කරමු පාපී අකුසලයන් එහෙම නැත්නම් ඒ පාපී අකුසල සිතුවිලි හිතන්ට එපා. ඒව හිත හිත ඉන්ට එපා. ඒ පාපී අකුසල සිතුවිලි හිත හිත ඉදීම අර්ථ සහිත නෑ. පිරිසිදු ජීවිතයක් උපදවන්ට උදව් වෙන්නෙ නෑ. අවබෝධයෙන් කළකිරීම ඇතිකරවන්නෙ නෑ. රාගය සංසිදුවන්නෙ නෑ. ඇල්ම දුරුවෙන්නෙ නෑ. ඇල්ම නිරුද්ධවෙන්නෙ...
  6. KPZ

    අප්‍රමාදය...

    හොඳට කල්පනා කරන්න, අපි උපන් දා ඉඳන් මේ වෙනකල් ඇස පිනවන්ට, කණ පිනවන්ට, නාසය පිනවන්ට, දිව පිනවන්ට, කය පිනවන්ට, නොයෙකුත් දේවල් කළා. වෙහෙසුණා, මහන්සි වුණා. ඒ දේවල් වලින් අල්ප වූ සැපයකුත් තිබුණ. නමුත් ඒ අල්ප වූ සැපට වඩා දුක් ගොඩාක් ඒවායේ තිබුණ. එතකොට මේ කාමයන්ගෙ පුංචි සැපක් තියෙනව. ඒ පුංචි...
  7. KPZ

    නිදහස් වියයුතු කාමයන්...

    නිදහස් වියයුතු කාමයන්... ධර්මය ඉගෙන ගන්න කෙනා ධර්මයේ හරය තේරුම් ගත යුතුයි. ධර්මය තුළ තිබෙන සැබෑ පණිවිඩය හඳූනාගත යුතුයි. ධර්මය තුළ පෙන්වාදෙන සැබෑ පණිවිඩය හඳූනා නොගන්නා තාක් ඒ ධර්මයෙන් ලබන පිළිසරණ අපට ලබන්ට බෑ. මොකද්ද ඒ සැබෑ පණිවිඩය? තණ්හාව තියෙන තැන දුක තියෙනව. තණ්හාව නැති තැන දුක නෑ කියන...
  8. KPZ

    සංවේගය උපදවාගනු වස්. ~~~

    සංවේගය උපදවාගනු වස්. ~~~ භාවනාව වර්තමානයේ බොහෝ ජනප්‍රිය මාතෘකාවක්‌. වයස්‌ භේදයකින් තොරව දෙස්‌ විදෙස්‌ පිංවතුන් විශාල පිරිසක්‌ මේ ජනප්‍රිය මාතෘකාව තුළින් සැනසුම සොයනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේ දඹදිව මිනිසාගේ විමුක්‌තිය අරමුණු කොට ගොඩනඟාගත් මිථ්‍යා දෘෂ්ඨී හැට දෙකක්‌...
  9. KPZ

    භාවනාවට පෙර…

    භාවනාවට පෙර… අතීත ශක්‌තීන් අවබෝධයෙන් ආයෝජනයට ගන්න අතීත භව කාන්තාරයේ ඔබ අයිති කොටගත්, දේ ගැන නැවත නැවත කමටහනක්‌ කොට මෙනෙහි කරන්න. ඔබ අතීතයේ ධ්‍යානලාභීන් ලෙස, අහසින් ගමන් කළ හැටි, දියමත ගමන් කළ හැටි, මෛත්‍රි ධ්‍යාන ලබා මනුෂ්‍යයින් දෙවියන් බ්‍රහ්මයින් වසඟයට ගත් හැටි, මෙනෙහි කරන්න. මේ අතීත...
  10. KPZ

    භාවනාවට පෙර

    ආනාපාන සති භාවනාව කරන්න සුදුසු ඉරියව්වකින් වාඩිවුනාට පස්‌සේ පිංවතුන් විශාල පිරිසකට තිබෙන ප්‍රශ්නයක්‌ තමයි ආශ්වාස ප්‍රශ්වාසයේ සිත නොපිහිටා භාහිර අරමුණක්‌ ඔස්‌සේ සිත දිවයැම. මෙතැනදී ඔබ නොසන්සුන් වෙන්න පුළුවන්. අලසවෙන්න පුළුවන්. භාවනාව කෙරෙහි උදාසීන වෙන්න පුළුවන්. මේ සියල්ල ඔබ තුළ සකස්‌වෙන්නේ...
  11. KPZ

    කොණ්‌ඩඤ්ඤ මහ රහතන් වහන්සේ

    කොණ්‌ඩඤ්ඤ මහ රහතන් වහන්සේ කොණ්‌ඩඤ්ඤ මහ රහතන් වහන්සේ පිළිබඳව නොදන්නා කෙනෙක්‌ නොමැත. කුඩා දහම් පාසල් ළමුන් පවා හොඳින් දනී. ඒ කරුණු කිහිපයක්‌ නිසා ය. පස්‌වග තවුසන්ගේ නම්වලින් මුලටම යෙදෙන්නේ කොණ්‌ඩඤ්ඤ යන නාමයයි. ඒ වගේම එදා සිදුහත් කුමාරයා උපත ලැබ නම් තැබීමේ මංගල්‍යයේදී එම කුමාරයා ඒකාන්තයෙන්...
  12. KPZ

    ආනන්ද හාමුදුරුවෝ ~~~

    ආනන්ද හාමුදුරුවෝ ~~~ සම්බුද්ධ පරිනිර්වාණය සිදු වන තෙක් ද, එයිනුදු තෙමසක් ඇවෑමෙන් ප්‍රථම ධර්ම සංගායනාව ඇරැඹෙන මොහොත වන තෙක් ද ආනන්ද හිමියෝ සෝවාන් බව පමණක් ලැබූ උතුමෙකි; කාම විතර්කාදිය ප්‍රහීන නොවූ කෙනෙකි. එහෙත් බුද්ධෝපස්ථානයෙහි නිතර යෙදීම ද පටන්ගන්නා ලද වීර්යය හා සති ප්‍රඥාවන් ඇති හෙයින් ද...
  13. KPZ

    සතර සතිඵට්ඨානය ~~~

    සතර සතිඵට්ඨානය ~~~ කායානුපස්සනාව - කය අනුව සිහිය පිහිටවීම ආනාපානසතිය සති සම්පජන්නය (සිහිනුවන පැවත්වීම) ඉරියාඵත (අත පය හසුරවන ඉරියව්ව ගැන සිහිය පිහිටවීම) අසුභය ධාතුමනසීකාරය නවසීවතිකය (මැරුන සිරුරක් අවස්ථා 9යකදී සිදුවනදේ දැකීම) වේදනානුපස්සනාව - සැප, දුක හා මද්‍යස්ථ විදීම ගැන සිහිය...
  14. KPZ

    නිරයේ වැටෙන්න එපා ~~~

    නිරයේ වැටෙන්න එපා ~~~
  15. KPZ

    ‘සෝවාන් ඵලය’ ~~~

    ලෝකයේ තථාගත සම්මාසම්බුදු රජාණන් වහන්සේ නමකගේ පහළ වීම, අති දුර්ලභ සිද්ධියකි. උන්වහන්සේ දේශනා කරන චතුරාර්ය සත්‍ය ධර්මය වටහා ගැනීමට සමත් වන්නේ බුද්ධිමත් මිනිසෙකු පමණි. හේ උතුම් සුභාෂිත බුද්ධ වචනය මැනවින් හඳුනා ගනී. එමෙන්ම ඊට ප්‍රතිවිරුද්ධ වූ දුර්භාෂිත වූ, අසත්‍ය වූ පුහුදුන් විසදිටුවද වෙන් කොට...
  16. KPZ

    කරණීයමෙත්ත සූත්‍රය - පදයෙන් පදය අර්ථය ~~~

    කරණීයමෙත්ත සූත්‍රය - පදයෙන් පදය අර්ථය ~~~ කරණීය මෙත්ත සූත්‍රය (මෙත්ත සූත්‍රය) බෞද්ධයන් අතර ආරක්ෂක පිරිතක් ලෙස ද භාවනා ධර්මයක් ලෙස ද ඉතා ප්‍රකටය. තුන් සූත්‍රය ලෙස මහා මංගල සහ රතන සූත්‍ර සමගද භාවිත වන්නක් වීමෙන් පිරිත් දේශනාවන්හිද නැතිවම බැරි අංගයක් වන මෙත්ත සූත්‍රය එහි පදයෙන් පදය අර්ථයත් සමග...
  17. KPZ

    මරණ සතිය පුරුදු වෙමු... !

    මරණ සතිය පුරුදු වෙමු... ! කොයි මොහොතේ හෝ මොන විදිහකින් හෝ මම මැරිල යන්න පුළුවන්. කකුලපැටලිලා වැටිල, මගේ මරණය සිද්ධ වෙන්ට පුළුවන්. කන කෑම හිරවෙලා මම මැරෙන්ටපුළුවන්. කන කෑම විෂ වෙලා මම මැරෙන්ට පුළුවන්. ශරීරය ඇතුලෙ ගෙඩි, පිළිකා වගේදේවල් හැදිල මම මැරෙන්ට පුළුවන්. වා පිත් සෙම් කෝප වෙලා මම...
  18. KPZ

    සැරියුත් මහ රහතන් වහන්සේ

    සැරියුත් මහ රහතන් වහන්සේ බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයාණන් වහන්සේ වන සැරියුත් මහ රහතන් වහන්සේගේ ජීවිතයේ විශිෂ්ට ගුණාංග හෙළි කැරෙන ලිපියකි. තථාගත ශ්‍රාවකයන් අතර අග්‍රශ්‍රාවක බව ලැබූ සැරියුත් හිමියෝ උපන් නැණවතෙකි; මහා නුවණැති උතුමෙකි; මහා සාගරයෙහි ජලය බින්දු ගණනින් ද, මහා ගංගාවක වැලි ඇට...
  19. KPZ

    ඔබ ලැබූ ජීවිතය...

    ඔබ ලැබූ ජීවිතය...
  20. KPZ

    කායගතාසතිය – මාර්ග ඵල පසක් කිරීම සඳහා බහුල&#35

    කායගතාසතිය – මාර්ග ඵල පසක් කිරීම සඳහා බහුල&#35 අති පූජනීය නා උයනේ අරියධම්ම මාහිමි පාණන්ගේ ඝාම්භීර වූද, රසවත් වූද මෙම කාලීන ධර්ම දේශනාවට සියල්ලෝ සවන් දෙත්වා! අසා පිලිපැද, මෙලොව පරලොව දෙකම ජය ගනිත්වා! අති උතුම් නිර්වාන සැප පිණිස උපකාරී කර ගනිත්වා! සම්පූර්ණ ධර්ම දේශනය බාගත කර සවන් දෙන්න…...

    No contents