1. MiyuB

    Crypto mega

    machan uba igenagatte mokenda? man youtube videos gdk baluwa.. wena dewal therenwa,, eth hariyatama mula idan step by step naha wage danenne nikan
  2. MiyuB

    Router Mini UPS

    machan man baluwe meken hadaganna.. man gawa hoda battery 4k thiyenawa ekai....ethakota aduwata hadaganna plwnne.. man baluwa machan... battery 4kin hadana widiha gana thibbe naha ekai.. anika currnt giyapu gmn off wenne nthuwa ehemama transfer wenna hdanna plwnne
  3. MiyuB

    Router Mini UPS

    මං ගාව පවර් බෑන්ක් එකක බැටරි හතරක් තියෙනවා.. මෙකෙන් ෆයිබර් එකට පවර්බෑන්ක් එකක් හදාගන්න හැටි දන්න කෙනෙක්ට කියල දෙන්න පුලුවන්ද? ඒ වගේම ඕනේ බඩු ලිස්ට් එක.. ගන්න පුලුවන් තැන් එක්ක
  4. MiyuB

    මේ fake එකක් ද ?

    Scam ekak wage .. site eka legit look ekak nahane
  5. MiyuB

    වතුර පොම්පයක්

    Lidata bassana ekak gatta machan.. lesi hinda
  6. MiyuB

    වතුර පොම්පයක්

    මචං ලිදට හොද සබ්මිසිබල් පොම්පයක් ද නැත්නම් ගේ ඇතුලේ හයි කරන එකක්ද? හිතාගන්න බැරුව ඉන්නේ?
  7. MiyuB

    PromptXpress courier service - worst of SL

    Sira kathawa bn .. citypak eka supiri e athin ... man mungen delivery dammoth ehema me paththata inna dial ekata call karala mata meheam package ekak thiyenawa kyala thama gennaganne.. nathnam enne naha dawas ganak yanakam.. un gawa baduwa thibbath ehemai.. anik eka thama pronto eka.. sathiyak...
  8. MiyuB

    ඇමසන් කීබෝර්ඩ් එකක් ඔඩ්රර් කළා සින්හළු

    man unge price check kala nikan ..4000 momitor arm ekata 12000k awane bn total elka.. bara 2.4kg
  9. MiyuB

    ඇමසන් කීබෝර්ඩ් එකක් ඔඩ්රර් කළා සින්හළු

    kohomada bn genna gatte matat monitor arm ekak ganna one.. item cost ekai shipping cost ekai wena wenama danna
  10. MiyuB

    Current එක ස්ටේබල් නෑ..

    monitor ekai lap ekai thiyena hinda ups ekak ganna ekada surge protector ekk aganna ekada machan recommend karanne uba?
  11. MiyuB

    Current එක ස්ටේබල් නෑ..

    mekata machan ups ekak ganna wage deyak karnna one nadda..? surge protector ekai ups ekai kynne dekakda? Macbook ekk thiyenne .. cahrger eka giyoth hena ganak wenawa...ekai baya..:cry::cry: ehema wennath plwn ned machan.. ups ekak use krnna one ndd
  12. MiyuB

    Current එක ස්ටේබල් නෑ..

    okkoma breaker ehema alutehn dala thiyenne bn gdr.. naha naha bn gahala thiyeddi ehema wenna.. naha bn issella eheam deyak meter wela naha...
  13. MiyuB

    Current එක ස්ටේබල් නෑ..

    naha machan currnt eke mokakhari case ekak wage... subwoofer eketh podi saddayk enaw bn hmwlm audio signal ekak ynw wage,, ekai maata ehma hithune.. eken mokakhari case ekak wenna plwnd..mekata ups ekak use kloth aulk ndd?
  14. MiyuB

    Current එක ස්ටේබල් නෑ..

    මචන් ෆෑන් එක දාද්දි එහෙම ලැප් එකෙ ඩිස්ප්ලේ එක ඔන් වෙනවා.. එහෙම වෙන්න හේතුව මොකක්ද ? එර්ත් එකේ කේස් එකක් ද? මෙකට මොකක්ද විසදුම?
  15. MiyuB

    Airpods pro / Sony wh-1000xm3

    :yes::yes:
  16. MiyuB

    Mobitel රවුටර්

    PM ekak damma machan
  17. MiyuB

    Mobitel රවුටර්

    mobitel eke 2000i neda machan wenne oka
  18. MiyuB

    Mobitel රවුටර්

    කාගව හරි යූස් කරන්නේ නැති මොබිටෙල් රවුටර් එකක් ගන්න තියෙනවද සාදාරන ගානකට... සිම් එකක් තියෙනවා... රවුටර් එකක් නෑ..
  19. MiyuB

    වැඩක් කරන්න හිතෙන්නේ නෑ..

    දවල්ට එහෙම වැඩක් කරන්න හිතෙන්නෙම නෑනේ...ඇගට නිකන් හෙන නිදිමතයි වගේ.. නිදිමතක් නෑ.. ඒත් කිසි ෆිට් එකක් නෑ.. මේකට හේතුව මොකක්ද... වැඩ තියෙනවා කරන්න.. ඒත් කරගන්න බැ...
  20. MiyuB

    SLT fiber line

    eka user eke pennawane bn .. 20hz/40hz kyna eka neda

    No contents