Router Mini UPS

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මං ගාව පවර් බෑන්ක් එකක බැටරි හතරක් තියෙනවා.. මෙකෙන් ෆයිබර් එකට පවර්බෑන්ක් එකක් හදාගන්න හැටි දන්න කෙනෙක්ට කියල දෙන්න පුලුවන්ද? ඒ වගේම ඕනේ බඩු ලිස්ට් එක.. ගන්න පුලුවන් තැන් එක්ක
     

    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    මං ගාව පවර් බෑන්ක් එකක බැටරි හතරක් තියෙනවා.. මෙකෙන් ෆයිබර් එකට පවර්බෑන්ක් එකක් හදාගන්න හැටි දන්න කෙනෙක්ට කියල දෙන්න පුලුවන්ද? ඒ වගේම ඕනේ බඩු ලිස්ට් එක.. ගන්න පුලුවන් තැන් එක්ක
    හරියට දැනගෙන කරගෙන reply එකක් නෙමෙයි. මේ වගේ video තියනවා yt එකේ,





    ඕන කරන ඒවා,
    Tin Core
    https://bit.ly/33egQWb
    Electric Soldering
    https://bit.ly/3q9eO2J
    Wires
    https://bit.ly/33jwIqA
    Board
    https://bit.ly/33gDz47

    Other,
    Soldering Iron Gun Stand
    https://bit.ly/3zH7Wg7
    Rosin
    https://bit.ly/3HOZ0Il
     
    • Love
    Reactions: kinkon

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    RouterBuddy baluwe nadda?>

    machan man baluwe meken hadaganna.. man gawa hoda battery 4k thiyenawa ekai....ethakota aduwata hadaganna plwnne..

    හරියට දැනගෙන කරගෙන reply එකක් නෙමෙයි. මේ වගේ video තියනවා yt එකේ,





    ඕන කරන ඒවා,
    Tin Core
    https://bit.ly/33egQWb
    Electric Soldering
    https://bit.ly/3q9eO2J
    Wires
    https://bit.ly/33jwIqA
    Board
    https://bit.ly/33gDz47

    Other,
    Soldering Iron Gun Stand
    https://bit.ly/3zH7Wg7
    Rosin
    https://bit.ly/3HOZ0Il



    man baluwa machan... battery 4kin hadana widiha gana thibbe naha ekai.. anika currnt giyapu gmn off wenne nthuwa ehemama transfer wenna hdanna plwnne
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,883
    6,751
    113
    38
    Galle
    stock enne kawadda machan
    Umba UPS ekada Buddy cable ekada baluwe? buddy cable nam stock thiyanawa

    UPS nam dan production yanawa. 1 - 2 weeks wage yawi aluth batch eka eliyata enna

    RBU3.jpg
     
    • Love
    Reactions: Nanosudha

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,261
    4,624
    113
    powerbank casing ekak genalla battery tika danna, router buddy cable ekak gahala router ekata gahanna
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    1 x 4S BMS - 18650 (450rs)
    1 x Laptop Battery Charger (1000rs used one )
    2 x Adjustable Current Buck Converter 3A (350rs each)
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    UPS 2 weeks to restock
    Router ekata ube UPS ekak ganna beluwe.
    Tibba 18650 okkoma dala power bank 5 witara heduwa. Kammeli light yana welawata connect kara kara inna.

    anika hoda 18650 battery hoyanawata wada ube ups eka ganna eka lesi 🤣

    elakiriyen ena unta 50% wath promo code ekak deepan 🤣

    1 x 4S BMS - 18650 (450rs)
    1 x Laptop Battery Charger (1000rs used one )
    2 x Adjustable Current Buck Converter 3A (350rs each)
    Mewa tibbata wedak na hoda lithium cells nettam.

    mama nam tibba okkoma cells dala power bank set ekak heduwa.

    capacity check kalama okkoma 100Ah wada tiyenawa.
    ------ Post added on Nov 3, 2022 at 8:31 AM