Mobile Phone ගන්නේ බලාගෙනයි...
මන් මේ කියන්න යන සිද්දිය වුනේ ඊයේ, ඒ කියන්නේ 09 වෙනිදා. Mobile Phone එකක් ගනිද්දී ඉතා පරිස්සම් වෙන්න ඕනි. මම Samsung S8+ Gold එකක් රු.127,000ක් දීල ගත්ත හරියටම 2017/08/31 වෙනිදා. ගත්තේ මාලබේ ෆෝන් ෂොප් එකකින්. Company Warranty එක්ක ගත්ත නිසා මමත් බය නැතුව ගෙදර අරන්...