හුගක් අවංක අදර කතාවල බන් දුක විතරක් ඉතිරි කරලා නතර වෙනවා... උබට අවුරුද්දකට එකපාරක්වත් call එකක්වත් දෙන්නේ නැති එකනම් දුකයි තමා. එත් බන් අතීතේ මතක්වෙන නිසාද දන්නේ නැනේ. විස්වාස කරපන් මගේ කතාවට අවුරුදු 3ක් වෙනවා. මායි මගේ එක්කෙනයි එක ගමේ වුනාට තාම මුනට හම්බවෙලා නෑ මචං. මුනට හම්බවුනොත් සිනහ වෙන්නද...