Toyota Camry
උබලා කියන කතාව ඇත්ත බන්. හැමෝම රැල්ලට Allion, Corolla, Sunny, Alto, Elite පස්සේ යනවා මිසක් මේවගේ වාහන වලට අතගහන්න බය තියෙන්නේ. මමත් මේක ගන්න කලින් හොයල බලද්දී බහුතරයක් ආවේ "ඕවගේ බඩු ගණන්, තෙල් කරන්නේ නැ, ඔය ගානට මේකක් ගතහැකි" කියල. ඔව් ඇත්ත. බඩු ටිකක් ගණන්. මනුස්සයෙක් වගේ...