එන්ජිම දෙදරනවා...
මචන් මන් ගාව toyota camry cv30 diesel කාර් එකක් තියනවා. වාහනය දෙදරනවා බන් දෙදරිල්ලක් ගමනක් යන්න නගින උන් මගින් බහිනවා. දෙදරන දෙදරිල්ලට dash board, windscreen, cabin ඔක්කොමගෙන්ම සද්ද එනවා. එන්ජින් mount දැම්ම. එත් එහෙමමයි. race කලත් දෙදිරිම අඩුවක් වෙන්නේ නෑ. මට මේකට මොකක් කරන්න...