උඹ කියන කාරනාවලට මාත් එක්ඟයි. හැබැයි ආණ්ඩුව( හා විභාග දෙපාර්ත්මේන්තුව) ඒලෙවල ප්‍රතිඵල දීමෙදි වැඩේ අනාගත්ත. ඒක පිළිගත යුතුමයි. මමනන් පෞද්ගලිකව හිතන්නෙ නෑ ඒලෙවල් ප්‍රතිඵලවල වැරැද්දක් ඇති කියල. වැඩේ වැරදුනෙ දිස්ත්‍රික් කුසලතා හා දිවයින් කුසලාතා දෙනකොට. ඉතින් එතනින් වැරදුන වැරදිල්ල දිගටම ඇදිල ගියා...