ඈ බොල තෝ හිතුවද ඡන්ද ටික ගනන් කරන්නෙත් ඊවිස් එවුන් කියල. ගනන් කරපු ඡන්ද මුලින්ම යන්නෙ නියෝජ්‍ය තේරීමබාර, තේරීම් බාර නිළධාරීන් අතට. ඡන්ද වෙනස්නන් උන් කෑගහන්න එපැයි මුලින්ම. ඒ කවුරුත් කෑ ගැහූවද. නෑනෙ. අනික තේරීම්බාර, නියෝජ්‍ය තේරීම්බාර නිළ්ධාරීන් හැම කෙනාමත් මහරජාගෙ යාළුවොද.unp, jvp,සන්ධානෙ හැම...