1. Dodo Mahaththaya

    අහම්බෙන් දුටු වැළලුනු ඉතිහාසයේ සාක්ෂ්‍ය.

    :yes::yes::yes: ඔව් ඕක හදන්න මහන්සි වෙලා තියෙනවා. නැත්තන් අඩි 2*2 වඩා ලොකු කණු හදන්නේ නැහැ නේ....සුද්දෝ අලි දඩයමේ යද්දී හදපු එකක් ද දන්නේ නැහැ. :confused::confused:
  2. Dodo Mahaththaya

    අභ්‍යාවකාශ

    :shocked::shocked::shocked::shocked: Patta.... :love::love::love:
  3. Dodo Mahaththaya

    අහම්බෙන් දුටු වැළලුනු ඉතිහාසයේ සාක්ෂ්‍ය.

    සුද්දෝ හැදුවා කියන තර්කේදී, නිවාඩුව ගෙවන්න හදපු බංගලාවක් කියන තර්කය බිඳෙනවා. මොකද එහෙම හදපු තැනක් බොහෝ දුරට මිනිස් වාසයට කිට්ටු තැනකින් හදන්නේ. අඩුම තේ වත්තක් කිට්ටුව වගේ.යන එන පහසුකම ගැන සලකනවා... තව දෙයක් සුද්දෝ නවතින්න හදපු එකක් නම් ගොඩක් දුරට වනාන්තරය එළිපෙහෙළි කරනවා, නමුත් අපි දැකපු කැලැව...
  4. Dodo Mahaththaya

    අහම්බෙන් දුටු වැළලුනු ඉතිහාසයේ සාක්ෂ්‍ය.

    :yes::yes::yes: මේක ගැන සෑහෙන දුරට මම හෙව්වා......බංගලා වල ගෘහ නිර්මාණ ශිල්පය ගැන..
  5. Dodo Mahaththaya

    අහම්බෙන් දුටු වැළලුනු ඉතිහාසයේ සාක්ෂ්‍ය.

    පළවෙනිම දේ සිංහලු..... අපි මේක දැක්කේ කොතනද කියන එක නිශ්චිත වශයෙන්ම මට මෙතන කියන්න බැහැ.මොකද අපි තීරණය කළා ස්ථානීය අනාවරණය නොකර ඉන්න. නමුත් මට මෙහෙම උත්තරයක් දෙන්න පුළුවන්, ලංකාවේ විශාල රක්ෂිතයක් ඇතුලේ අන්තිම මිනිස් වාසයේ ඉඳල කිලෝමීටර් 7,8 අතර දුරක් අපි කඳු හෙල් අතරින් කැලේ ඇතුලට ආවා.සරල රේඛිය...
  6. Dodo Mahaththaya

    අහම්බෙන් දුටු වැළලුනු ඉතිහාසයේ සාක්ෂ්‍ය.

    මෙතන කිසිම ගඩොලක් දැක්කේ නැහැ. කණු ඔක්කොම හදල තිබ්බේ කළුගල් වලින්.කළුගල් අතරට බදාම වගේ මොනවා හරි දාලා පිටතින් කපරාරු කරලා.
  7. Dodo Mahaththaya

    අහම්බෙන් දුටු වැළලුනු ඉතිහාසයේ සාක්ෂ්‍ය.

    මේ ප්‍රශ්න වලට මම සරල උත්තරයක් යටින් දාන්නම්. :):):)
  8. Dodo Mahaththaya

    අහම්බෙන් දුටු වැළලුනු ඉතිහාසයේ සාක්ෂ්‍ය.

    නැහැ බන් එහෙම දෙයක් තිබුනේ නැහැ.තැන කණුවේ උඩ ගල් ගැලවිලා.
  9. Dodo Mahaththaya

    අහම්බෙන් දුටු වැළලුනු ඉතිහාසයේ සාක්ෂ්‍ය.

    කොමෙන්ට් කරපු, බම්ප් කරපු, රෙප් දුන්නු හැමෝටම ගොඩක් ස්තුතියි.... :love::love::love::love:
  10. Dodo Mahaththaya

    සිතියම් එකතුවක්

    :cool::cool::cool::cool:
  11. Dodo Mahaththaya

    මාලිගේ අයිපීඑල් සමස්ථ ආදායම ඉදලා වෙනකන්

    මාලිංග කියන්නේ ලෝකෙන්ම යුනීක් ක්‍රීඩකයෙක්....සැබෑම දක්ෂයෙක්. මාලිංග ක්‍රිකට් ගහල කොච්චර හෙව්වද කියන එක නම් සතපහකට වැඩක් නැහැ.මොකද ඒ මාලිංගගේ වෘත්තීය.... පිරිමියෙකුගේ පඩිය අහන්න එපා කියල තියෙනවනේ.... :rolleyes::rolleyes: තමුන් කරන දේ හොඳට කලාද...එච්චරයි. :yes::yes::yes: :love::love::love:
  12. Dodo Mahaththaya

    අහම්බෙන් දුටු වැළලුනු ඉතිහාසයේ සාක්ෂ්‍ය.

    මෙන්න මේ සැකය අපේ හිතෙත්, ලොකුවටම තියෙනවා...... තවම සැකයක් විතරයි. :yes::yes::yes:

    No contents