සිතියම් එකතුවක්
ලෝකෙ පුරා රටවල් වල විවිධ සාධක මත පාට කරපු සිතියම් එකතුවක් (aka map porn)
රටේ ජනාධිපති/අගමැති අයිති වෙන generation එක අනුව බෙදපුවහම ලෝකය
ඇමරිකාවෙ 2000 ඉඳන් පොලිසිය විසින් මරපු මිනිස්සු
අප්‍රිකාවෙ පාරවල්
චිලී වල පාරවල්
ජපානෙ පාරවල්
උතුරු ඇමරිකාවයි දකුණු ඇමරිකාවයි බහුතරයක් කතා කරන භාශාව අනුව
යුරෝපෙ ගෑණු පිරිමි අනුපාතය (ගැණු 100කට පිරිමි කී දෙනෙක් ඉන්නවද)
යුරෝපෙ google street view ඇති නැති ප්‍රදේශ
වැඩියෙන් පාවිච්චි කරන්නෙ android ද ios ද?
යුරෝපෙ බහුතර තරුණු පිරිසගේ උවමනාවන්
hiv ආසාදන අනුව travel කරන්න සීමා පනවපු රටවල්
ආසියාවෙ ජන ඝනත්වය
ලෝකෙ පුරා සුන්නත් කරීම (කොන කැපීම)
මිනිස්සුන්ගෙ ජීවිත කාලය (ආයු අපේක්ශාව - මැරුණ වයස) වැඩියෙන්ම නැති වෙන හේතු
මේ අවුරුද්දෙ අප්‍රේල් මාසෙ ලෝකෙ පුරා ගිනි ගොඩවල් (ලැව් ගිණි, කර්මාන්ත ශාලා වල ගිණි ඇතුලු සියල්ල)
පාරෙ වාහන එලවන පැත්ත