1. object9

    කෙල්ලෙක් එක්ක යාලු උනා

    මට හිනා ගිහින් පන යනවා.. :rofl::rofl:මේ නුල දැම්ම එකත් අමතක උන..ෆට්ට කොල්ලොනේ බන් මේකේ ඉන්නේ..අඩෝ උබල නම් සිරා බන්..හැම එකගේම කතා අත්දැකීමෙන් බව තේරෙනවා..:yes:අපි තම පොඩි කොල්ලෝ නේ ..:P
  2. object9

    කෙල්ලෙක් එක්ක යාලු උනා

    අඩෝ මම බොක්කෙන් නෙවෙයි නම් කරන්නේ මාරු කරනවා..:rofl::rofl:මොන කරන්නද බන් හදවත රිදුම් දෙනවා බන් එකී නැතිකොට...:love::confused: උබ ඒකිට ආදරේ කරපන් හොදට එකී එපාම කිව්වත්.. කාටවත් බැරි විදිහට අවන්කවම ..:yes::love:උබට ජය වේවා ..:love::love:
  3. object9

    කෙල්ලෙක් එක්ක යාලු උනා

    උබලත් යාලු වෙලාම බලපන්කො...පට්ට කතාව පොඩි එකා උනාට මූ දන්නා දේවල්.;)
  4. object9

    කෙල්ලෙක් එක්ක යාලු උනා

    පොඩි කෙල්ලෙක් බන් එකී සිරාවටම මට ආදරෙයි බන්..මාත් බොරුවක් නෙමෙයි කරන්නේ..එත් බන් අපේ ගෙදර මිනිස්සු බනිනවා එලි වෙනකම් ටුක් ටුක් ගානවා කියලා.. අතාරින්න බැරියෝ මන් ඒකිට බොක්කෙන්ම ආදරෙයි බන්..එත් අම්මලට ඕව අල්ලන්නේ නැ නේ බන්..:oo:මේ එකී මව හම්බවෙලා කතා කරන්න තැනක් ඇහුව..කොලබ පැත්තේ නිදහසේ ඉගෙන කතා...
  5. object9

    කෙල්ලෙක් එක්ක යාලු උනා

    කෙල්ලෙක් එක්ක යාලු උනා අඩෝ මචන්ලා මන් කෙල්ලෙක් එක්ක යාලු උනා ටික දවසකට කලින්.. ඒකිට නින්ද යනකන් මන් ඇහැරගෙන ඉන්න ඕන බන්..msg කරනවා ඉවරයක් නැතුව..හැමදාම පාන්දර දෙකට තමයි එයට නිදිමත එන්නේ..:eek:අනේ කොල්ලනේ තනියම සැපයි බන්..:yes:මොනවා කරන්නද බදාගත්තා දැන් බෙරේ ගහනවා..උබල අමාරුවේ වැටෙන්න...
  6. object9

    මෙන්න ජීවිතේ ලබන හැටි 18++

    මෙන්න ජීවිතේ ලබන හැටි 18++ අවවාදයයි.. කලන්තේ දාන උන් බලන්න එපා.:rolleyes::eek: http://youtu.be/fCVORdhXQ7c youtube සම්පූර්ණ video එකම බලලා අදහස් දාලා යන්න. මොනවා උනත් හැම අම්ම කෙනෙක්ම මහා දුකක් විදිනවා අපි වගේ කොල්ලෙක් කෙල්ලෙක් මේ ලෝකෙට බිහි කරන්න. එත් තේරුම් අරගෙන ජීවත් වෙන්නේ කීයෙන් කී...
  7. object9

    New video uploading Sonnayo™

    යකෝ මන් ඊයේ බලනකොට මූ නිල් පාටට හිටියේ. එත් අද උදේ වෙනකොට රතු වෙලා..:rolleyes::rolleyes: යකෝ සල්ලි ටිකක් ඉතුරු කරගනින් ඔක්කොගෙම කන්න ගේන්නේ නැතුව.:angry: තෝව මැරුණම නගරසබාවෙන්ද වල දාන්න ඕන. ටිකක් කල්පනා කරලා වැඩ කරපන් බන්..:confused:හැබැයි මොනා උනත් බය නැතුව හිටපන් උබට අපි ඉන්නවා..:yes::yes:
  8. object9

    New video uploading Sonnayo™

    මන් Video එක සම්පූර්ණයෙන්ම බැලුවා. මට මූ ගැන සිරාවටම දුක හිතුනා. අපි මොනා උනත් පව්ලක් එක්ක පොලුයි බතුයි කෑවත් අපි කන සතුට මුගේ හිතේ නැතුව ඇති. මුත් කැමති ඇති ලස්සන ජීවිතයක් ගෙවන්න. අනේ මන්දා..උබ දැන් ඉස්සර වගේ නෙමෙයි බන් දැන් එන්න එන්න හොද වෙනවා.. ඕක තමයි මේ elakiri eka වගේ යහපත් මිනිස්සු ඉන්න...
  9. object9

    කැලණිය කඩවත පැත්තේ කොල්ලනේ ලොකු උදව්වක් &#3477

    බොහොම ස්තුති කොල්ලනේ. :D:love::love: හෙට උදෙන්ම යනවා ගෙවල් හොයන්න. අනේ මන්දා සල්ලි තියෙනවනම්..:(
  10. object9

    කැලණිය කඩවත පැත්තේ කොල්ලනේ ලොකු උදව්වක් &#3477

    කැලණිය කඩවත පැත්තේ කොල්ලනේ ලොකු උදව්වක් &#3477 කැලණිය කඩවත පැත්තේ කොල්ලනේ ලොකු උදව්වක් ඕනේ වෙලා තියෙනවා ඉක්මනටම... මට කඩවත පැත්තෙන් කුලියට ගෙයක් ගන්න හොයනවා. දන්නා කට්ටිය ඉන්නවා නම් කියනවද? දැනට ඉන්න ගෙයට මාසෙකට රුපියල් 8000යි දෙන්නේ. එච්චර සල්ලි නැහැ මගේ අතේ.. :no::no:පුළුවන් නම් යාලුවෙක්ට හරි...
  11. object9

    ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

    මන් වෙන කෙල්ලෙක් එක්ක class එකට ආව කියල එක බුරුවෙක් අද මගේ කෙල්ල ඉස්සරහම කියපු එකට නම් මට එතන මැරෙන්න හිතුනා.:angry::angry: හොද වෙලාවට කෙල්ලට මොලේ තියෙනවා.:yes: ඒ නිසා msg කීපෙකින් වැඩේ ගොඩ දාගත්තා.. ;)නැත්තම් ඉතින් ජබුක් තමයි. ඇත්තටම මන් එහෙම කෙල්ලෙක් එක්ක ආවේ නැ. පොඩි වැරදීමක් වෙන්න ඇති...
  12. object9

    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    සුබපැතුම් සහෝදරයා..:yes::yes:
  13. object9

    අදහස් සොරකම් කිරීම

    machan mamath elakiri eke tiyena ewa mage fb eke dala tynawa. eth e hama ekakama aitikarayage username ekai. source kiyala link ekai danawa. eka atida?? nathtam ayitikarayagen awasara gannama oneda??
  14. object9

    ~My 3D Animation 2013~

    good work bro.. while watching ur showreel i saw some things you should need to impove yourself.. don't use maps for each and every thing. you need to model em..one by one. i knw it's hard but reality comes use bump maps, specular maps use vray michell filter fume fx used wrong - watch...
  15. object9

    මන්තර ගුරුකම​/ බන්ධන දන්නවද​?

    හොදයි හොදයි දැන් කියහන් මචන් මොකටද උබට මන්තර කියලා. මොන වගේ දෙයකටද කියලා.. වශී ගුරුකම් නම් කරන්න එපා ඒ මනුස්සයට අවංකව ආදරේ නම්. මේකෙන්ම මන් ඉගෙනගත්ට එකක් දාන්නම්. මුස්ලිම් සීනි වශිය- නන් සිලාල් අසීස්සර රහීම් 108 times to sugar
  16. object9

    me Kella marennai yanne. Udawuwak karapan // :(

    අවන්කවම කිව්වොත් මට වකුගඩුවක් දෙන්න හිතයි. එත් අනේ මන්දා මේක ලොබ කමද නැත්තම් බයද කියල තේරෙන්නේ නැහැ. කැමැති, කෙල්ලෙක් නිසා නම් නෙමෙයි ජීවිතයක් නිසා..:confused:
  17. object9

    අහිංසක කෙල්ලෙක් වෙනුවෙන් ලොකු උදව්වක් ඕන

    බොහොම ස්තුතියි කොල්ලනේ දක්වපු සහයෝගයට. මන් ඉක්මන් එකේ ad එකක් දාන්න යන්නේ. උබල වගේ කොල්ලෝ සිරාවටම ඉන්න එක ලොකු දෙයක්. උබලට පින් සිද්ද වෙනවා කියල කියන්න කිව්වා මගේ යාළුවා. :yes: සුබ රාත්‍රියක් වේවා හැම දෙනාටම බුදුසරනයි
  18. object9

    ADVANCED ENGLISH

    Actually this is a great idea who need to improve their knowledge. so i would like to give you few tips that i used and currently using. to start speaking 1. forget grammar 2. follow accent that you like and watch movies and stuff that native people who speak 3 watch movies- i must say watch...
  19. object9

    අහිංසක කෙල්ලෙක් වෙනුවෙන් ලොකු උදව්වක් ඕන

    බොහොම පින් කොල්ලනේ ඔයාලගේ උදව් වලට. මෙන්න ඒ කාලකන්නියගේ නුම්බෙර් එක. 0713217652:angry: @aruna47- scurvy tath kiwwa.:yes:
  20. object9

    අහිංසක කෙල්ලෙක් වෙනුවෙන් ලොකු උදව්වක් ඕන

    බොරු කියන්න කිසිම හේතුවක් නැහැ යාළුවා . මෙන්න නුම්බෙර් එක ඒ පැහැර බල්ලාගේ.. 0713217652:angry::angry: උබලටත් සහෝදරියෝ, ගෑනු ළමයි ඇති නේ. ඉතින් මේ කෙල්ලට කියන්න ඉන්න එකම සහෝදරයා මම විතරයි. ps- මගේ කොටු රතු වෙලා තියෙන්නේ වැරදි ත්රෙඅඩ් එකක් දාල. මන් වැරැද්ද පිලි අරන් ඒ ත්රෙඅඩ් එක ඉවත් කරලා ඉවරයි...

    No contents