මටත් ඔය වගේම සිද්දියක් තමයි බන් ..ගණන් ගන්න එපා ...පට්ට we..යෙක් මගේ කෙල්ල නම්...:growl::frown:.උබ හොදට ඉගෙනගෙන පට්ටම කෑල්ලක් දාගනින් ඒකිට පේන්නත් එක්ක..විස්වාසය නැත්තම් එතනින් එහාට යන එකේ තේරුමක් නැහැ.. උඹ හිත හදාගනින්...උබ සන්තෝස වෙයන් උබට ආදරේ නොකරන කෙනෙක් නැති වෙච්ච එක ගැන..:yes::yes: