1. RaZor_911

    Telegrame

    වැල් groups අද තියෙනවා හෙට නෑ , ban වෙනවා බුරුතු පිටින් paid ඒවා වගයක් තියනවා කවද බබා හම්බෙයි ද දන්නේ නැ
  2. RaZor_911

    Cricket පිස්සො වරෙල්ලා 😍😍

    මගේ මතෙත් ලංකාවේ ක්‍රිකට් ජීවිතේට හැදෙන්නේ නෑ දක්ෂයෝ ඇත්තෙත් නෑ , ඉන්න එවුන්ට තැන දෙන්නෙත් නැ සංගල මහේලලා ඇති කරපු උණ හින්ද match එකක් දවසට ගෙදර හිටියොත් බලනවා වැඩක් එහෙම වැටුනොත් එහෙම වත් බලන්නේ නැ
  3. RaZor_911

    Starlink Mini හෙල්ප්

    Use karana aya inwada e kiyamne Thnx Coverage තිබ්බට ඇතුලේ තිබ්බොත් වැඩ කරයි ද කියන එක තමයි පස්නේ fiber already තියෙනවා තැන්කු Maintenance එක බිත්ති හිල් කරන්න දෙන්නේ නෑ මචන් උන්ගේ network connection එකක් ගන්න කියනවා එකයි හොරෙන් ඇතුලේ තියන් use කරන්න බැලුවේ ------ Post added on 1770376304
  4. RaZor_911

    Starlink Mini හෙල්ප්

    window එකක් ගාවින් තිබ්බත් හරියන එකක් නැද්ද මචං
  5. RaZor_911

    Starlink Mini හෙල්ප්

    හලෝ මගේ රත්තරන් යාලුවනේ , මම Starlink Mini portable එක ගන්න බැලුවේ හැබැයි office එකේ use කරන්න. 2 - 5 ත් අතර ගානක් තමයි හැමවෙලේම ඉන්නේ office එකේ. අනික backup එකක් විදිහට ගන්න බැලුවේ. වැඩේ කියනේ office එක තියෙන්නේ closed space එකක, (Office tower එකක floor එකක්) window එකක් වත් අරගන්න බැහැ office...
  6. RaZor_911

    China's birth rate hits record low as population continues to shrink

    උන්ගේ ජනගහනය වැඩි වෙලා , පවුල් වල එක ළමයට සීමා කරගෙන ගියා නේද
  7. RaZor_911

    HONDA CITY RS TURBO 2025

    bump
  8. RaZor_911

    Questions මේ කොහෙද බං? මේ මොකක්ද වෙන්නේ? 18+

    මේ මොන වේස කමක් ද යකෝ මේ
  9. RaZor_911

    ගෝතම තපෝවනය - කලපළුවාව, රාජගිරිය

    Ado matath yanna asai , Bawana karannama yanna onada
  10. RaZor_911

    Dialog Unlimited අලුත් පැකේජ් එක

    Hi machn Kagenda paid v2ray eka ganne
  11. RaZor_911

    Colombo SPA | Badu Thread

    Bump

    No contents