1. RaZor_911

    සිංහලු දැන් LinkedIn හාන්න පටන් අරගෙන

    මාත් දැක්ක , instagram හෑව වගේ දැන් linkedin එකත් හාගෙන යන ගමන් පෙස් බුකිය නම් දැන් ගන්නම දෙයක් නෑ
  2. RaZor_911

    JATCO CVT

    ඒ කොහොම වුනත් බලපන්කො අලුතෙන්ම ලක්ෂ 120 කට ගත්ත වාහෙනත් case කියන්නේ ඉතින් ලංකාවට එන වාහන වල quality එක ගැන හිතාගන්න පුළුවන් ඔය case 50 - 100k වලින් වගේ ආව නම් හිත හදාගන්න පුළුවන් Anyways , better to stay away from Nissans
  3. RaZor_911

    බොන එක සිගරට් ගහන එක හොදද හිතට එකගව කියන්න

    සිගරැට් නං කේස්, එත් ප්‍රශ්නයක් ආවම එකක් ගහන්නම හිතෙනවා , per week max 2,3 යි බොන එක නම් සතියට එකයි , බොහෝ විට එකත් friday night beer එකක් විතරයි සිකරටුත් නවත්ත ගන්න පුලුවම් , සීනි , පිටි සහ ගැණු තමයි නවත්තගන්න අමාරු 😂
  4. RaZor_911

    ට්‍රැක් ලංතේ ගංවතුර ආතල් බලන්න වරෙන්. 🥴🥴🥴

    හුතු කුණු වෙනකොට , එකා එකා මී උන හැදිලා වල කජ්ජ ගහද්දි තේරෙයි
  5. RaZor_911

    Youtube Premium අඩුවට ගන්ඩ තැනක්

    bump Spotify aduwata set wuoth kiyapn
  6. RaZor_911

    ටොමී

    පව් :(
  7. RaZor_911

    Kohomeda mewa ayeth goda ganne 🤯

    අඩෝ ගෙදර මැද්දෙන් නේ ගඟ යන්නේ මාර සීන් එක, ගෙදරම flat කරලා දාල අලුතින් හදන්න තමයි වෙන්නේ එත් කවද බන් ආයේ ඔතනම ගෙවල් හදන්න වෙන්නේ බලපං එක කුණාටුවකින් මිනිස්සු ජීවිතම අසරණ වෙන හැටි මොනවා වුනත් අපේ ආච්චිලා සීයලා ඔව්ව හොඳට බලල ඉඩම් අරගෙන ගෙවල් හදපු හින්දා හොඳට ගියා
  8. RaZor_911

    ගන්නෝරුව නාය යෑම 😲😲😲

    අඩෝ හීන කීයක් තියාගෙනද ගේ හදාගෙන යන්න ඇත්තේ බලපන් තප්පර ගානෙන් ගෙදරම ලේෆ්ට් වුන හැටි :(
  9. RaZor_911

    පිස්සු කෙල්ල...මල්ලි අසරණයි ඉතින්.....😪

    මුට පිස්සු ලස්සන කැල්ලක්
  10. RaZor_911

    සවල් රැල්ල ඉවරයි..බම්බුවේ චීස් කොත්තු රැල්ල ඔන්න පටන් ගත්තා..🤩👍

    බම්බුවෙන් දාද්දි නිකන් බෙට්ටක් දැම්ම වගේ
  11. RaZor_911

    🔴විභාගයට සුදානම් වන්න !! - අධ්‍යාපන ඇමතිගෙන් ළමයින්ට ප්‍රකාශයක්

    Minister of Education නම් ළමයි ට eam එකට ලෑස්ති වෙනවා ඇරෙන්න වෙන මක් කියන්නද බන් උබලටත් රට බන්කොලොත් කියල news අහල අහල මේ වගේ එකක් දැක්කම ටිකක් මදි වගේ නේද

    No contents