මචංලා අක්කර දෙකක විතර ඉඩමක් තියෙනවා. මොනා හරි වගාවක් දන්න කියලා ඉන්නේ.:yes::yes: හොඳ ප්‍රොෆිට් තියෙන මොනද බන්.(ගංජා එහෙම කියාගෙන එන්න එපා :angry::angry::angry:) දිගු කාලින නෙවේ කෙටි කාලින වෙන්න ඕනි. ඉඟුරු ගම්මිරිස් දන්න කියලා හිතෙනවා .:nerd::nerd: මේවට හොඳ වෙළඳ පොලක් හොයා ගන්න පුළුවන් ද? අපනයනය...