කියලා වැඩක් නැ බන් හරිම හාට් ටචින්ග් සින්දුවක්.:cool::cool: අපිට ඔය අත්දැකීම ඒ විදිහට ලැබිලා තියෙන නිසා සින්දුව ඇහෙද්දී පුදුම හැගීමක් දැනෙන්නේ. ඉස්සර අපිට කරන්ට් තිබ්බේ නැ.මට අද වගේ මතකයි අම්මා බිම ඉදගෙන උයපු හැටි අපිට පාන්දර ඇහෙරවා පාඩම් කරන්න ලාම්පු එළියෙන් අපි පාඩම් කලේ . කුකුලෝ කෑ...